කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
ගිණුම් කාරක සභා වාර්තාව අද පාර්ලිමේන්තුවටShiran Viraj2017-11-13 by Shiran Viraj2017-11-130247 අයවැය විසර්ජන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීමේ විවාදයේ තුන්වන දිනය සඳහා කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් අදත් (13) පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස් වේ. රාජ්‍ය ගිණුම් කාරක... Read more
කවුරු කිව්වත් සන්ධාන ගත වෙන්නේ නෑ (VIDEO)Shiran Viraj2017-11-13 by Shiran Viraj2017-11-130237 ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී තමන් දෙමළ ජාතික සන්ධාන ලාංඡනයෙන් මැතිවරණයට ඉදිරිපත් නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානය නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පවසනවා. කුමන... Read more
දිවුලපිටිය ගින්නට හේතුව විදුලි කාන්දුවක් ද ?Shiran Viraj2017-11-13 by Shiran Viraj2017-11-130225 දිවුලපිටිය වටරවුම ඉදිරිපිට කොළඹ පාරේ පිහිටි කඩ පෙලෙහි ඊයේ (12) රාති‍්‍ර ඇතිවූ හදිසි ගින්නට හේතුව විදුලි කාණ්දුවක් බවට සැක කෙරෙන බව වාර්තා වනවා. රාති‍්‍ර 8.00... Read more
ළඟදීම විභාග දෙපාර්තමේන්තුවේ වෙනස්කම්Shiran Viraj2017-11-13 by Shiran Viraj2017-11-130218 ඉදිරියේදී විභාග දෙපාර්තමේන්තුවේ වෙනස්කම් රැසක් සිදු කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. ඔහු කියා සිටියේ විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති... Read more
දෙමළ ජාතික සන්ධානය ඍජුව කතා කරන්නේ නෑShiran Viraj2017-11-13 by Shiran Viraj2017-11-130227 රජය මගින් ඉදිරිපත් කරන ලද අය වැයට දෙමළ ජාතික සන්ධානය සහය පල කරනවාද නැද්ද යන්න පිළිබදව මෙතෙක් තම පක්ෂය ස්ථිර තීරණයක් ගෙන නොමැති බව දෙමළ... Read more
දැනට පවතින වැසි තත්ත්වයේ අඩුවක්Shiran Viraj2017-11-13 by Shiran Viraj2017-11-130238 දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින වලදී තාවකාලිකව අඩුවේ යයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දිවයිනේ උතුරු අර්ධයේ සහ දකුණු පළාතේ වෙරළබඩ... Read more
පෙට්‍රල් හිඟයෙන් සංස්ථාවට වාර්තාගත ලාභයක් !Shiran Viraj2017-11-13 by Shiran Viraj2017-11-130212 දින කිහිපයක් පැවැති පෙට්‍රල් හිඟය නිසා ඇතිවූ අධික ඉල්ලූම නිසා ලංකා ඛනිජ තෙල් සංස්ථාව දින හතරක් තුළ රුපියල් ලක්ෂ හාරසිය විසි දෙකක දැවැන්ත ලාභයක් ලබා... Read more
රික්ටර් මාපාංකයේ 7.3ක භූකම්පනයක්-61ක් මරු තුරුළට-300ට තුවාලයිShiran Viraj2017-11-13 by Shiran Viraj2017-11-130198 ඉරාන්-ඉරාක් දේශ සීමාවේ හට ගත් ප්‍රබල භූ කම්පනයකින් පුද්ගලයින් 61 දෙනෙකු මිය ගොස් තවත් 300ක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි. රික්ටර් මාපාංකයේ 7.3... Read more
බ්‍රහස්පතිට වඩා 13 ගුණයක් විශාල ග්‍රහ ලෝකයක් සොයා ගනී – ග්‍රහලොව අසළ හඳුනා නොගත් තවත් ග්‍රහවස්තුවක්Shiran Viraj2017-11-12 by Shiran Viraj2017-11-120221 බ්‍රහස්පති ග්‍රහයා වැනි 13 ගුනයක් විශාල අලුත් ග්‍රහලෝකයක් නාසා ආයතනය සොයාගෙන ඇත. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 22,000ක් දුරින් පිහිටා ඇති මේ ග්‍රහලෝකය OGLE-2016-BLG-1190Lb ලෙස නම්... Read more
ලංකාවේ ආර්ථික ඝාතකයින් ගැන රවී හෙලිකරයිShiran Viraj2017-11-12 by Shiran Viraj2017-11-120255 මෙරට ආර්ථිකය බිද වැටීමට ප්‍රධානතම හේතුව මහ බැංකුව බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි. මහ බැංකුවේ ඇතැම් නිලධාරීන්ගේ ක්‍රීයාකලාපය හේතුවෙන් මෙරට ආර්ථිකය... Read more