මත්ද්‍රව්‍ය උවදුර පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට සර්ව ආගමික නායකයන්ගෙන් මිනිත්තු 5ක් ඉල්ලා සිටී: නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලගෙන් ඉල්ලීමක් Local Newsමත්ද්‍රව්‍ය උවදුර පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට සර්ව ආගමික නායකයන්ගෙන් මිනිත්තු...Shiran Viraj2026-11-112026-11-110
ඉරාන තර්ජන හමුවේ එක්සත් ජනපද හමුදාව ආරක්ෂක පියවරයන් දැඩි කරයි International Newsඉරාන තර්ජන හමුවේ එක්සත් ජනපද හමුදාව ආරක්ෂක පියවරයන් දැඩි කරයිShiran Viraj2026-11-112026-11-110
යල්පැනගිය පිළිකා ප්‍රතිකාර යන්ත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට චෝදනා: අල්ලස් කොමිසමට පැමිණිල්ලක් Local Newsයල්පැනගිය පිළිකා ප්‍රතිකාර යන්ත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට...Shiran Viraj2026-11-112026-11-110
දෙසැම්බර් වන විට බිත්තර මිල රුපියල් 47-50 දක්වා ඉහළ යා හැකි බවට පශු සම්පත් නිෂ්පාදකයින්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක් Businessදෙසැම්බර් වන විට බිත්තර මිල රුපියල් 47-50 දක්වා ඉහළ යා...Shiran Viraj2026-11-11
සිමෙන්ති මිළ ඉහළ ගොස් ඇති බවට පළවන වාර්තා අසත්‍යයි: වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ තහවුරු කරයි Businessසිමෙන්ති මිළ ඉහළ ගොස් ඇති බවට පළවන වාර්තා අසත්‍යයි: වෙළඳ...Shiran Viraj2026-11-11
කඩා වැටෙන යටිතල පහසුකම්: අධික වර්ෂාව හේතුවෙන් නාවලපිටිය මහකුඹුර පාලම කඩා වැටේ Local Newsකඩා වැටෙන යටිතල පහසුකම්: අධික වර්ෂාව හේතුවෙන් නාවලපිටිය මහකුඹුර පාලම...Shiran Viraj2026-11-10
ඉරානයට එරෙහි හමුදා මෙහෙයුම් අවසන් බව ට්‍රම්ප් කියයි: ස්ථාවරය ප්‍රබල බවට ප්‍රකාශ කළත් ඉරානයෙන් තදබල ප්‍රතික්ෂේප කිරීමක් International Newsඉරානයට එරෙහි හමුදා මෙහෙයුම් අවසන් බව ට්‍රම්ප් කියයි: ස්ථාවරය ප්‍රබල...Shiran Viraj2026-11-10
මාදැල ආයිත් අදින්න මහින්ද අවසර දෙයිShiran Viraj2017-11-16 by Shiran Viraj2017-11-160258 මාදැල් ධීවර කර්මාන්තය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා නියාමන කමිටුවක් පත් කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා. මාදැල් ධීවර කර්මාන්තයේ නිරත ධීවරයින් සමඟ... Read more
කාන්තාවෝ නැත්නම් නාම යෝජනා කැන්සල්Shiran Viraj2017-11-16 by Shiran Viraj2017-11-160226 පළාත් පාලන මැතිවරණය සඳහා කාන්තා නියෝජනය සිදුවිය යුතු ආකාරය පිලිබඳ ගැසට් නිවේදනය ඉදිරි දින දහය තුළ නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එපළාත් පාලන... Read more
යාපනය මහාධිකරණයේ පෙනී සිටින්නැයි යුද හමුදාපතිට නියෝගShiran Viraj2017-11-16 by Shiran Viraj2017-11-160248 ලබන වසරේ ජනවාරි මස 08 වැනිදා යාපනය මහාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි එහි විනිසුරු එම්. ඉලන්චේලියන් යුද හමුදාපතිවරයාට නියෝග කර තිබෙනවා. ඒ 1996 වසරේ ජුලි මාසයේදී... Read more
ගුරුවරිය දණ ගැස්සවීම පාර්ට් II- දුවගේ ගවුම දිග්කරන්නැයි කී ගුරුවරියට තර්ජනය කරමින් තාත්තා ඉස්කෝලේ යකා නටයිShiran Viraj2017-11-16 by Shiran Viraj2017-11-160257 පාසල් සිසුවියකට ගවුමේ වාටිය ලිහා දමන ලෙස අවවාද කළ විනය බාර ගුරුවරියකට එම පාසල තුළට පැමිණ බැන වැදී තර්ජනය කළ බව කියන පුද්ගලයෙකු සම්බන්ධයෙන් විමර්ශනයක්... Read more
මේ නිසා ඔබේ වාහනයේත් ලියාපදිංචිය අහෝසි විය හැකියShiran Viraj2017-11-16 by Shiran Viraj2017-11-160216 වසර 05ක් අඛණ්ඩව ආදායම් බලපත්‍රය ලබාගෙන නොමැති වාහනවල ලියාපදිංචිය අහෝසි කිරීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා. එහි උසස් නිලධාරියෙකු පැවසුවේ ඒ... Read more
ගාමිණි සෙනරත් ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ්Shiran Viraj2017-11-15 by Shiran Viraj2017-11-150244 හිටපු ජනාධිපති මහින්ද රාපක්ෂගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු තුන්දෙනා මේ මස 21 වැනි දා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඒ සැකකරුවන්... Read more
ශ්‍රීලනිපයට අවස්ථාවක් – මහින්ද අවසන් තීන්දුව ගනීShiran Viraj2017-11-15 by Shiran Viraj2017-11-150213 ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ඒකාබද්ද විපක්ෂය ස්ථිරවම තරග වදින්නේ තනියම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවති හමුවකදී තීරණය කර ඇත. මන්ත්‍රී... Read more
කෝටිපති ව්‍යාපාරික 'Kids World'හි අධිපති රංග සංජීව ලිපියක් ලියා දිවිනසා ගනී – ඡායාරූප සහිතයිShiran Viraj2017-11-15 by Shiran Viraj2017-11-150213 ‘Kids World’ කොළඹට හඳුන්වා දුන් අතුරුගිරිය, කහන්තොට, අලූබෝවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි කෝටිපති ව්‍යාපාරික රංග සංජීව ගෙළ වැළලාගෙන මිය ගොස් තිබේ. ඔහු පංදිංචි ව සිටි නිවසේ... Read more
තෙල් අර්බුදයේ වරද ඛනිජ තෙල් සංස්ථාව පිට පැටවෙයිShiran Viraj2017-11-15 by Shiran Viraj2017-11-150273 පසුගිය දා ඇති වූ ඉන්ධන අර්බුදයට හේතුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්රරමාණවත් පරිදි තොග පවත්වාගෙන නොයෑම බව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කැබිනට් අනු... Read more
රජරට රැජිණ පිලී පනී- දුම්රිය ධාවනය අනුරාධපුරය දක්වා සීමා වෙයිShiran Viraj2017-11-15 by Shiran Viraj2017-11-150274 රජරට රැජිණ ශීඝ්‍රගාමී දුම්රිය පිලී පැනීම හේතුවෙන් මේ වන විට උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය අනුරාධපුරය දක්වා සීමා කර තිබේ. මාතර සිට වව්නියාව බලා ධාවනය වූ... Read more