කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
NewsPolitical සිරිකොතේ බලය අල්ලන්න රනිල් පිල සජිත් පිල සටනක..Shiran Viraj2020-07-08 by Shiran Viraj2020-07-080257 සිරිකොත බලය රැක ගැනීම හා ඇල්ලීම වෙනුවෙන් රනිල් පාර්ශවයත්, සජිත් පාර්ශවයත් සටනක යෙදී සිටින බව හිටපු ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය. හිටපු... Read more
NewsPolitical බෝගොල්ලාගම එජාප අපේක්‍ෂකත්වයෙන් ඉල්ලා අස්වේ.. එජාපයත් අතහරී..Shiran Viraj2020-07-08 by Shiran Viraj2020-07-080230 හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී අපේක්ෂකත්වයෙන් හා එම පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉවත් වී තිබේ. එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක්... Read more
Local NewsNews මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග ඩීල් දැමූ පොලීසියේ 12ක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේShiran Viraj2020-07-08 by Shiran Viraj2020-07-080236 මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් 12 දෙනෙකු ලබන 20 වනදා දක්වා රක්ෂිත... Read more
Local NewsNews වැඩිවූ විදුලි බිලෙන් කොටසක් රජය දැරීමට යයිShiran Viraj2020-07-08 by Shiran Viraj2020-07-080228 විදුලි බිල්පත් ගාස්තු ඉහළ යෑම හේතුවෙන් මහජනතාවට දැරීමට සිදු ව ඇති බරෙන් කොටසක් රජය විසින් දැරීමට තීරණය කළ බව අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කර සිටිනවා.... Read more
NewsPolitical සජබයෙන් කොළ වර්ණය ඉවත් කරන්න – අකිලගෙන් කොමිසමට ලිපියක්Shiran Viraj2020-07-08 by Shiran Viraj2020-07-080206 එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ප‍්‍රචාරක කටයුතු සිදුකිරීමේදී සමගි ජනබලවේගය විසින් කොළ වර්ණය භාවිත කිරීම වළක්වාලීමට අවශ්‍ය පියවර ගන්නැයි ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂය විසින් මැතිවරණ කොමිසමට... Read more
Local NewsNews කිලිනොච්චියේ බෝම්බ හමුවෙයි.. ත්‍රස්තවාදය නැවත ඇතිවීමේ අවදානමක්.. උතුරේ ආරක්ෂාව තර කරයි…Shiran Viraj2020-07-08 by Shiran Viraj2020-07-080202 කිලිනොච්චිය ප්‍රදේශයෙන් දේශීයව නිශ්පාදනය කරන ලද බෝම්බ හමු වීමත් සමග උතුරේ ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ විසින් පියවර ගෙන ඇත. ත්‍රස්තවාදය නැවත ඇතිකිරීමේ උත්සහයක නිරත... Read more
Local NewsNews රට පුරා සියළු බන්ධනාගාර Lockdown..Shiran Viraj2020-07-08 by Shiran Viraj2020-07-080253 රට පුරා පිහිටි සියලු බන්ධනාගාර වල ඇති රැුදවියන් බැලීමට අමුත්තන්ට අවස්ථාව ලබා දීම නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව නවතා දැමීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.... Read more
International NewsNews ට්‍රම්ප්ගෙන් තද තීරණයක් – ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමුඛ අරමුදල් සපයන්නා වූ අමෙරිකාව සංවිධානයෙන් ඉවත් වේShiran Viraj2020-07-08 by Shiran Viraj2020-07-080211 ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වන බව අමෙරිකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයට නිල වශයෙන් දැනුම් දී තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් විසින් ඒ බව... Read more
Local NewsNews සියලු බන්ධනාගාරවල රැඳවියන් බැලීම තාවකාලිකව අත්හිටුවයිShiran Viraj2020-07-08 by Shiran Viraj2020-07-080238 ඉකුත් ජූනි 26 වැනිදා සිට මේ දක්වා කාලය තුළ වැලිකඩ බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යැවුණු සියලූ රැඳවූවන් PCR පරීක්ෂණ සඳහා යොමුකර ඔවුන් වෙනම... Read more
NewsPolitical සජිත් අගමැති බව කියයි.. ‘ශ‍්‍රී ලංකා අග‍්‍රාමාත්‍ය සජිත් පේ‍්‍රමදාස’ කියා ආරාධනා පත් බෙදයි..Shiran Viraj2020-07-08 by Shiran Viraj2020-07-080444 සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකා රජයේ අග්‍රාමාත්‍යවරයා බව සඳහන් කරමින් ඔහු සහභාගි වන ජනහමු සදහා ආරාධනා පත්‍ර බෙදාහරිමින් තිබේ. ඔහු සහභාගි වන ජනහමු කිහිපයක් සඳහා... Read more