27.8 C
Colombo
2026-08-22
mediahumanrights.lk
Local NewsNews

කටුපොත රිය අනතුරකින් කුඩා දරුවෙකු මියයාමේ සිද්ධියකට බස් රථ රියදුරෙකු අත්අඩංගුවට

කටුපොත, රඹාවැව සිට කඩහපොල දක්වා ඇති මාර්ගයේ ගල්වැව බෝධිය අසලදී සිදුවූ රිය අනතුරකින් වයස අවුරුදු 5 ක දරුවෙකුට ජීවිතය අහිමිවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලික බස් රථයක රියදුරෙකු ද අත්අඩංගුවට ගැණුනා.

අනතුර සිදුව තිබුණේ තී‍්‍රරෝද රථයක් පෞද්ගලික බස් රථයක ගැටීමෙන්. කටුපොත දෙසට ධාවනය වූ තී‍්‍රරෝද රථය, මාර්ගය හරහා ගමන් කළ සුනඛයෙකුගේ ගැටීම වැළැක්වීමට උත්සාහ කිරීමේදී ඊට ප‍්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි බස් රථයේ ගැටී අනතුර සිදුවුණා. දරුවා ති‍්‍රරෝද රථයේ ගමන් කරමින් සිටියා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ආපදා හේතුවෙන් හෙට නිවාඩු පාසල් ගැන පැහැදිළි කරයි

Shiran Viraj

විදේශිකයෙකු වෙලදසැලකින් සුවල විලවුන් සොරකම් කරයි..

Shiran Viraj

සියෙරාලියෝන් හි සතියක ශෝක කාලයක්

Shiran Viraj
Translate »