මත්ද්‍රව්‍ය උවදුර පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට සර්ව ආගමික නායකයන්ගෙන් මිනිත්තු 5ක් ඉල්ලා සිටී: නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලගෙන් ඉල්ලීමක් Local Newsමත්ද්‍රව්‍ය උවදුර පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට සර්ව ආගමික නායකයන්ගෙන් මිනිත්තු...Shiran Viraj2026-11-112026-11-110
ඉරාන තර්ජන හමුවේ එක්සත් ජනපද හමුදාව ආරක්ෂක පියවරයන් දැඩි කරයි International Newsඉරාන තර්ජන හමුවේ එක්සත් ජනපද හමුදාව ආරක්ෂක පියවරයන් දැඩි කරයිShiran Viraj2026-11-112026-11-110
යල්පැනගිය පිළිකා ප්‍රතිකාර යන්ත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට චෝදනා: අල්ලස් කොමිසමට පැමිණිල්ලක් Local Newsයල්පැනගිය පිළිකා ප්‍රතිකාර යන්ත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට...Shiran Viraj2026-11-112026-11-110
දෙසැම්බර් වන විට බිත්තර මිල රුපියල් 47-50 දක්වා ඉහළ යා හැකි බවට පශු සම්පත් නිෂ්පාදකයින්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක් Businessදෙසැම්බර් වන විට බිත්තර මිල රුපියල් 47-50 දක්වා ඉහළ යා...Shiran Viraj2026-11-11
සිමෙන්ති මිළ ඉහළ ගොස් ඇති බවට පළවන වාර්තා අසත්‍යයි: වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ තහවුරු කරයි Businessසිමෙන්ති මිළ ඉහළ ගොස් ඇති බවට පළවන වාර්තා අසත්‍යයි: වෙළඳ...Shiran Viraj2026-11-11
කඩා වැටෙන යටිතල පහසුකම්: අධික වර්ෂාව හේතුවෙන් නාවලපිටිය මහකුඹුර පාලම කඩා වැටේ Local Newsකඩා වැටෙන යටිතල පහසුකම්: අධික වර්ෂාව හේතුවෙන් නාවලපිටිය මහකුඹුර පාලම...Shiran Viraj2026-11-10
ඉරානයට එරෙහි හමුදා මෙහෙයුම් අවසන් බව ට්‍රම්ප් කියයි: ස්ථාවරය ප්‍රබල බවට ප්‍රකාශ කළත් ඉරානයෙන් තදබල ප්‍රතික්ෂේප කිරීමක් International Newsඉරානයට එරෙහි හමුදා මෙහෙයුම් අවසන් බව ට්‍රම්ප් කියයි: ස්ථාවරය ප්‍රබල...Shiran Viraj2026-11-10
NewsPolitical තේරීම් කාරක සභාව පස්වරු 02 ට රැස්වෙයිShiran Viraj2020-08-21 by Shiran Viraj2020-08-210226 09 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ සේවය කිරීම සඳහා පත්කර ගැනුණු තේරීම් කාරක සභාව අද පස්වරු 02 ට රැස්වනවා. ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්... Read more
NewsPolitical සජිත්ගේ විශේෂ ප්‍රකාශයේ ප්‍රශ්නවලට දිනේෂ් ගුණවර්ධන පිළිතුරු දෙයිShiran Viraj2020-08-21 by Shiran Viraj2020-08-210207 09 වන පාර්ලිමේන්තුවේ දෙවන දිනයේ කටයුතු අද (21) පෙරවරු 09:30 ට ආරම්භ වුණා. ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. සභාවේ කටයුතු ආරම්භ කරමින් පළමුව... Read more
Local NewsNews රනිල් සහ සාගල අද ජනපති කොමිසමටShiran Viraj2020-08-21 by Shiran Viraj2020-08-210289 හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු අමාත්‍ය සාගල රත්නායක පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ අද (21) සාක්ෂි ලබාදීමට නියමිතව තිබෙනවා. පාස්කු... Read more
Local NewsNews සිය පෙම්වතාට කොණ්ඩයේ සඟවා ගෙන මත්කුඩු රැගෙන ගිය පෙම්වතිය පොලිස් අත්අඩංගුවටShiran Viraj2020-08-19 by Shiran Viraj2020-08-190227 අලුත්ගම නගරයේ මූල්‍ය ආයතනයක් අසල සැකකටයුතු ලෙස හැසිරුන පුද්ගලයකු පිලිබදව සැකසිතී අලුත්ගම පොලීසියේ නිලධාරීන් කල පරීක්ෂාවේදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 02ක් හා මිලිග්‍රෑම් 80ක් සමග සැකකාර... Read more
Local NewsNews මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් STF උප පොලිස් පරීක්ෂක CID අත්අඩංගුවටShiran Viraj2020-08-19 by Shiran Viraj2020-08-190274 මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකායට අනියුක්තව සේවය කරනු ලබන උප පොලිස් පරීක්ෂකවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක... Read more
International NewsNews හමුදා භාරයේ සිටි මාලි ජනපති ඉල්ලා අස් වෙයිShiran Viraj2020-08-19 by Shiran Viraj2020-08-190223 මාලි රාජ්‍යයේ මතුව ඇති දේශපාලන අර්බුදය හමුවේ එරට ජනාධිපති බුබකාර් කීටා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. එරට රාජ්‍ය මාධ්‍ය ඔස්සේ නිල ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු... Read more
Local NewsNews දෙහිවල සත්වෝද්‍යානය පිළියන්දල ප්‍රදේශයට රැගෙන යාමට ඇමතිවරයාගේ අවධානයShiran Viraj2020-08-19 by Shiran Viraj2020-08-190258 හීලෑ අලි ඇතුන් රැක බලා ගැනීම සහ පෙරහැර වලට ලබාදීම සම්බන්ධයෙන් මාර්ගෝපදේශ සංග්‍රහයක් සකස් කොට එය කඩිනමින් ඇමති මණ්ඩලයේ අනුමැතිය සඳහා යොමු කිරිමට අපේක්ෂා කරන... Read more
Local NewsNews මොරිෂස් දිවයින අසලදී කොරල්පරයේ ගැටුණු ඉන්ධන නෞකාවේ කපිතාන් සහ දෙවන නිලධාරියා වූ ශ්‍රී ලාංකිකයා අත්අඩංගුවටShiran Viraj2020-08-19 by Shiran Viraj2020-08-190272 මිට සති කිහිපයකට පෙර මොරිෂස් දුපත ආසන්නයේ කොරල් පරයක ගැටීමෙන් අනතුරට පත් ජපාන සමාගමකට අයත් ඉන්ධන ප්‍රවාහන නෞකාවේ කපිතාන්වරයා සහ එහි දෙවන නියමු නිලධාරියා එරට... Read more
NewsSportsSports News හිටපු ආරම්භක පිතිකරු චෞහාන් කොරෝනා වැළඳී මියයයිShiran Viraj2020-08-18 by Shiran Viraj2020-08-180244 කොවිඩ් නයින්ටීන් වෛරසයට ගොඳුරු වීමෙන් ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙකු වන චෙතන් චෞහාන් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඔහු වෛරසය වැළිඳීමෙන් මාසකයට අධික කාලයක් ප්‍රතිකාර ලබමින්... Read more
NewsPolitical කොරෝනා ව්‍යාප්තියේ ආරම්භය සොයා ගැනීමට නොහැකිව නවසීලන්තය අසරණ වෙයි : දිනෙන් දින රෝගීන් සංඛ්‍යාව ඉහළටShiran Viraj2020-08-15 by Shiran Viraj2020-08-150210 මිට දින කිහිපයකට පෙර වාර්තාවූ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාම හේතුවෙන් ඕක්ලන්ඩ් ප්‍රාන්තය තවත් දින 12ක කාලයක් හුදෙකලා කොට තැබීමට පියවර... Read more