අනුරාධපුර පූජනීය නගර සංවර්ධන සැලැස්ම පිළිබඳව අස්ගිරි පාර්ශ්වයෙන් රජයට කරුණු පැහැදිලි කිරීමේ ඉල්ලීමක් Local Newsඅනුරාධපුර පූජනීය නගර සංවර්ධන සැලැස්ම පිළිබඳව අස්ගිරි පාර්ශ්වයෙන් රජයට කරුණු...Shiran Viraj2026-10-302026-10-300
අස්වනු නෙලීමෙන් පසු සිදුවන ධීවර අලාභය: මත්ස්යයන් ඉවත දැමීමට වඩා ගුණාත්මකභාවය පහත වැටීම ප්රධාන හේතුව බව රජය පවසයි Local Newsඅස්වනු නෙලීමෙන් පසු සිදුවන ධීවර අලාභය: මත්ස්යයන් ඉවත දැමීමට වඩා...Shiran Viraj2026-10-302026-10-300
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදුවූ වටිනා රාජ්ය ඉඩම් විකිණීමක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් Local Newsහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදුවූ වටිනා රාජ්ය ඉඩම්...Shiran Viraj2026-10-302026-10-300
පියයුරු පිළිකා කලින් හඳුනාගැනීම: වයස අවුරුදු 35-45 අතර කාන්තාවන්ගෙන් සායන වෙත පැමිණෙන්නේ 50%ක් පමණයි LIFEපියයුරු පිළිකා කලින් හඳුනාගැනීම: වයස අවුරුදු 35-45 අතර කාන්තාවන්ගෙන් සායන...Shiran Viraj2026-10-30
රටවල් 13ක සිටින රතු නිවේදන නිකුත් කළ සැකකරුවන් 112ක් හඳුනාගැනේ: ලබන වසරේදී (2027) මෙරටට ගෙන ඒමට පියවර Local Newsරටවල් 13ක සිටින රතු නිවේදන නිකුත් කළ සැකකරුවන් 112ක් හඳුනාගැනේ:...Shiran Viraj2026-10-30
දකුණු අන්දමන් මුහුද සහ උතුරු සුමාත්රා ආශ්රිතව අඩු පීඩන වායුගෝලීය කැළඹිලි තත්ත්වයක්: නාවික සහ ධීවර ප්රජාවට අවධානයෙන් සිටින ලෙස කාලගුණවිද්යා දෙපාර්තමේන්තුවෙන් උපදෙස් Local Newsදකුණු අන්දමන් මුහුද සහ උතුරු සුමාත්රා ආශ්රිතව අඩු පීඩන වායුගෝලීය...Shiran Viraj2026-10-30
‘අස්වැසුම’ ප්රතිලාභීන් සංශෝධනයේදී ලක්ෂ 13කට අධික පිරිසක් ඉවත් කෙරේ: 991,800ක් පළමු ලැයිස්තුවට සුදුසුකම් ලබයි Local News‘අස්වැසුම’ ප්රතිලාභීන් සංශෝධනයේදී ලක්ෂ 13කට අධික පිරිසක් ඉවත් කෙරේ: 991,800ක්...Shiran Viraj2026-10-30
International NewsNews දේශපාලන අර්බුදය මැද චීන දූත පිරිසක් නේපාලයේ හදිසි සංචාරයකShiran Viraj2020-12-312021-01-08 by Shiran Viraj2020-12-312021-01-0801112 නේපාලයේ පාලක කොමියුනිස්ට් පක්ෂය තුළ හටගෙන ඇති බෙදීමත් සමග මතුව ඇති දේශපාලනය අර්බුදය මධ්යයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ උප අමාත්යවරයෙකු වන ජියූ ගියුෂු ප්රමුඛ ඉහළ පෙලේ... Read more
NewsPolitical ඇමති විමල්ගෙන් ප්රශ්ණ කරන්නැයි අධිකරණය නියෝග කරයි…Shiran Viraj2020-12-312021-01-08 by Shiran Viraj2020-12-312021-01-080998 මහර බන්ධනාගාරයේ මෑතකදී ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් අමාත්යවරුන් වන විමල් වීරවංශ සහ ජයන්ත සමරවීර යන මහත්වරුන් විසින් සිදුකරන ලද ප්රකාශයන් ගැන පුළුල් පරීක්ෂණ කරන්නැයි වත්තල... Read more
NewsPolitical යුක්රේන සංචාරකයන්ට කොරෝනා හැදුනාට සංචාරකයන් ගෙන්වීම කිසිසේත්ම නවත්වන්නේ නෑ..- සංචාරක ඇමතිShiran Viraj2020-12-312021-01-08 by Shiran Viraj2020-12-312021-01-0801285 යුක්රේනයෙන් පැමිණෙන ලද සංචාරක අතරින් කිහිප දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වූවාට එම ව්යාපෘතිය නතර කිරීමේ කිසිදු අවශ්යතාවක් නැතැයි සංචාරක ඇමැති ප්රසන්න රණතුංග මහතා සඳහන් කරයි.... Read more
NewsPolitical කොරෝනා ආසාදිත මෘතදේහ ආදාහනය පිළිබඳ ගැටළුවට විසඳුම් සොයන හැටි අධිකරණ ඇමති කියයිShiran Viraj2020-12-312021-01-08 by Shiran Viraj2020-12-312021-01-0801069 කුමන හෝ ගැටළුවක් සම්බන්ධයෙන් ආණ්ඩුව තීරණයක් ගන්නේ කිසිඳු ජන කණ්ඩායමකට බලපෑමක් නොවන ලෙස බව අධිකරණ අමාත්ය ජනාධිපති නිතීඥ අලි සබි්ර පවසනවා. කොරෝනා ආසාදිත මෘත දේහ... Read more
NewsPolitical සංචාරකයන්ට රට විවෘත කිරීම ගැන ජනතාව බිය විය යුතු නැහැShiran Viraj2020-12-292020-12-29 by Shiran Viraj2020-12-292020-12-290863 සංචාරකයින් ගෙන්වා ගැනීම උපරිම සෞඛ්ය ආරක්ෂිත ක්රමවේදයන් යටතේ සිදුවන බැවින් සංචාරකයින්ගේ පැමිණිම සම්බන්ධයෙන් ලාංකිකයන් බියවිය යුතු නැතැයි සංචාරක ඇමති ප්රසන්න රණතුංග මහතා අවධාරණය කළේය. සංචාරකයන්ගෙන්... Read more
International NewsNews යුරෝපා සංගමයේ සියලු රටවල් සදහා ෆයිසර් එන්නත්කරණය අරඹයිShiran Viraj2020-12-292020-12-29 by Shiran Viraj2020-12-292020-12-2901286 යුරෝපා සංගමයේ සියලු රටවල් ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත්කරණය ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්ය වාර්තා කරයි. යුරෝපා සංගමය තුළ ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත්කරණ වැඩපිළිවෙල පසුගියදා ආරම්භ කර... Read more
NewsSportsSports News විරාත් කෝලිට හිමි වූ සම්මානShiran Viraj2020-12-292020-12-29 by Shiran Viraj2020-12-292020-12-290637 ඉන්දීය ක්රිකට් නායක විරාත් කෝලි දශකයේ හොඳම ක්රිකට් ක්රීඩකයාට හිමි සම්මානය සහ දශකයේ හොඳම එක්දින ක්රිකට් ක්රීඩකයා ලෙස ජාත්යන්තර ක්රිකට් කවුන්සිලය විසින් නම් කර තිබේ.... Read more
NewsPolitical ප්රාථමික ශ්රේණිවල සිසුන් කොටස් වශයෙන් පාසලට ගෙන්වනවාShiran Viraj2020-12-292020-12-29 by Shiran Viraj2020-12-292020-12-2901220 ජනවාරි 11 වැනිදා පාසල් ඇරඹීමේ ආරම්භයක් වශයෙන් එක වසර සිට පහ වසර දක්වා ප්රාථමික ශ්රේණිවල දරුවන් කොටස් වශයෙන් පන්තිවලට ගෙන්වීමේ වැඩපිළිවෙළක් යෝජනා කරන බව අධ්යාපන... Read more
Local NewsNews කොරෝනා නව ප්රභේදය ඉන්දියාවට ඇතුළුවේ – ආසාදිතයින් 6 ක් තහවුරුවේShiran Viraj2020-12-292020-12-29 by Shiran Viraj2020-12-292020-12-2901266 පසුගියදා බ්රිතාන්යයේදී ප්රථම වරට හඳුනාගත් කොවිඩ් -19 හි වඩාත් බෝවන ප්රභේදයේ රෝගීන් හයක් ඉන්දියාවේදී තහවුරු වී ඇති බව බීබීසී ලෝක සේවය වාර්තා කරයි. එක්සත් රාජධානියේ... Read more
Local NewsNews ධම්මික පැණිය පානය කළ 05 කට කොවිඩ් බොරු දේවල් පස්සෙ යන්න එපා – වෛද්ය හරිත අලුත්ගේShiran Viraj2020-12-292020-12-29 by Shiran Viraj2020-12-292020-12-2901265 කොවිඩ් 19 වෛරසයට තමන් ඖෂධයක් නිෂ්පාදනය කළා යැයි පවසන කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා හඳුන්වා දුන් පැණිය පානය කළ පස් දෙනෙකුට එම වෛරසය ආසාදනය වී ඇති... Read more