අනුරාධපුර පූජනීය නගර සංවර්ධන සැලැස්ම පිළිබඳව අස්ගිරි පාර්ශ්වයෙන් රජයට කරුණු පැහැදිලි කිරීමේ ඉල්ලීමක් Local Newsඅනුරාධපුර පූජනීය නගර සංවර්ධන සැලැස්ම පිළිබඳව අස්ගිරි පාර්ශ්වයෙන් රජයට කරුණු...Shiran Viraj2026-10-302026-10-300
අස්වනු නෙලීමෙන් පසු සිදුවන ධීවර අලාභය: මත්ස්යයන් ඉවත දැමීමට වඩා ගුණාත්මකභාවය පහත වැටීම ප්රධාන හේතුව බව රජය පවසයි Local Newsඅස්වනු නෙලීමෙන් පසු සිදුවන ධීවර අලාභය: මත්ස්යයන් ඉවත දැමීමට වඩා...Shiran Viraj2026-10-302026-10-300
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදුවූ වටිනා රාජ්ය ඉඩම් විකිණීමක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් Local Newsහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදුවූ වටිනා රාජ්ය ඉඩම්...Shiran Viraj2026-10-302026-10-300
පියයුරු පිළිකා කලින් හඳුනාගැනීම: වයස අවුරුදු 35-45 අතර කාන්තාවන්ගෙන් සායන වෙත පැමිණෙන්නේ 50%ක් පමණයි LIFEපියයුරු පිළිකා කලින් හඳුනාගැනීම: වයස අවුරුදු 35-45 අතර කාන්තාවන්ගෙන් සායන...Shiran Viraj2026-10-30
රටවල් 13ක සිටින රතු නිවේදන නිකුත් කළ සැකකරුවන් 112ක් හඳුනාගැනේ: ලබන වසරේදී (2027) මෙරටට ගෙන ඒමට පියවර Local Newsරටවල් 13ක සිටින රතු නිවේදන නිකුත් කළ සැකකරුවන් 112ක් හඳුනාගැනේ:...Shiran Viraj2026-10-30
දකුණු අන්දමන් මුහුද සහ උතුරු සුමාත්රා ආශ්රිතව අඩු පීඩන වායුගෝලීය කැළඹිලි තත්ත්වයක්: නාවික සහ ධීවර ප්රජාවට අවධානයෙන් සිටින ලෙස කාලගුණවිද්යා දෙපාර්තමේන්තුවෙන් උපදෙස් Local Newsදකුණු අන්දමන් මුහුද සහ උතුරු සුමාත්රා ආශ්රිතව අඩු පීඩන වායුගෝලීය...Shiran Viraj2026-10-30
‘අස්වැසුම’ ප්රතිලාභීන් සංශෝධනයේදී ලක්ෂ 13කට අධික පිරිසක් ඉවත් කෙරේ: 991,800ක් පළමු ලැයිස්තුවට සුදුසුකම් ලබයි Local News‘අස්වැසුම’ ප්රතිලාභීන් සංශෝධනයේදී ලක්ෂ 13කට අධික පිරිසක් ඉවත් කෙරේ: 991,800ක්...Shiran Viraj2026-10-30
Local NewsNews සිරිපා වන්දනා සමය අදින් ඇරඹේShiran Viraj2020-12-292020-12-29 by Shiran Viraj2020-12-292020-12-2901463 බැතිමතුන් මහත් භක්තියෙන් වැඳ නමස්කාර කරන මෙවර සිරිපා වන්දනා සමය අදට යෙදී ඇති උඳුවප් පොහොය දිනයට සමගාමීව ආරම්භ වෙයි. ශ්රී පාදස්ථානාධිපති පූජ්ය බෙංගමුවේ ධම්මදින්න... Read more
NewsPolitical පළාත් සභා මැතිවරණය මේ අවස්ථාවේ නැහැ!Shiran Viraj2020-12-292020-12-29 by Shiran Viraj2020-12-292020-12-290226 පළාත් සභා මැතිවරණය මේ අවස්ථාවේ පවත්වනවාද නැතිද යන්න තීරණය කිරීම සඳහා ඊයේ( 28 ) පක්ෂ නායක රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්විනි. එහිදී පළාත්... Read more
Local NewsNews මුස්ලිම් කොරෝනා මෘතදේහ ආදාහනය නොකරනු..- විරෝධතා..Shiran Viraj2020-12-292020-12-29 by Shiran Viraj2020-12-292020-12-2901285 කොවීඩ් වෛරසය හේතුවෙන් මිය යන මුස්ලිම් ජාතිකයින් ආදාහනය නොකොට භූමදානය කිරීමට අවසර ලබා දෙන ලෙසට ඉල්ලා යාපනයේදී උද්ඝෝෂණයන් සංවිධානය කොට තිබුණි. යාපනය බස්නැවතුම්පල ඉදිරිපිටදී පැවති... Read more
Local NewsNews කොරෝනා මෘත දේහයන් භූමදානය ගැන විශේෂඥ කමිටු වාර්තාවෙන් පසුව තීරණය කරනවා..- වසංගත රෝග අංශ ප්රධානීShiran Viraj2020-12-292020-12-29 by Shiran Viraj2020-12-292020-12-2901196 කොරෝනා ආසාදනය වී මියයන පුද්ගලයන්ගේ මෘත දේහයන් භූමදානයට අවසර දිය හැකිද නොහැකිද තීරණය කළ හැක්කේ විශේෂඥ කමිටු වාර්තාවෙන් පසුව බව වසංගත රෝග විද්යා අංශයේ ප්රධානී... Read more
Local NewsNews මාතර ප්රදේශ දෙකක් ලොක්ඩවුන් කෙරේ..Shiran Viraj2020-12-292020-12-29 by Shiran Viraj2020-12-292020-12-2901011 වහාම ක්රියාත්මක වන පරිදි මාතර දික්වැල්ල යෝනක පුර නැගෙනහිර හා යෝනකපුර බටහිර ප්රදේශයන් හුදෙකලා කිරීමට ලක් කර තිබේ. කොරෝනා වෛරස ව්යාප්තිය පාලනය කිරීම සඳහා මෙම... Read more
Local NewsNews කල්මුණේ ලොක්ඩවුන්…Shiran Viraj2020-12-292020-12-29 by Shiran Viraj2020-12-292020-12-290953 කල්මුණේ ප්රාදේශීය ලේකම් කොට්ඨාසය ප්රදේශ කිහිපයක් හුදෙකලා කිරීමකට ලක් කර තිබේ. පොලිසිය පවසන්නේ කල්මුණේ පොලිස් වසමේ ග්රාම සේවා කොට්ඨාස 11ක් සහ කල්මුණේ පොදු වෙළඳපල ඇතුළත්... Read more
NewsPolitical ධම්මික පැණියට අපි අනුමැතිය දුන්නේ නෑ. ඒ ගැන කතා කරන්නවත් මං කැමති නෑ..- කොරෝනා ඇමතිනීShiran Viraj2020-12-272020-12-27 by Shiran Viraj2020-12-272020-12-2701245 ධම්මික පැණිය ගෙන තමන් කතා කරන්නවත් කැමති නැතැයි ප්රාථමික සෞඛ්ය සේවා, වසංගත රෝග සහ කොරෝනා පාලනය පිළිබඳ රාජ්ය ඇමතිනී වෛද්ය සුදර්ශනී ප්රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.... Read more
Local NewsNews මෙරට මුලින්ම කොරෝනා එන්නත දෙන අය මෙන්න..Shiran Viraj2020-12-272020-12-27 by Shiran Viraj2020-12-272020-12-2701346 ලෝක සෞඛ්ය සංවිධානය මගින් ශ්රී ලංකාවට ලබාදීමට නියමිත කොවිඞ් 19 රෝග පාලන එන්නත පළමුව එන්නත් කරනු ලබන්නේ මෙම රෝගය වැළඳීම නිසා මියයෑමේ අවදානමක් ඇති විය... Read more
Local NewsNews මට ලක්ෂ 20 කට වඩා වියදම් වුණා – ඖෂධේ හදන එක නවතනවා – ධම්මිකShiran Viraj2020-12-272020-12-27 by Shiran Viraj2020-12-272020-12-2701630 කෑගල්ලේ ධම්මික බණ්ඩාර (ධනපාල කංකානම්ගේ) නමින් කොරෝනා සඳහා කාලි මෑණි අනුහසින් ඖෂධයක් නිර්මාණය කිරීම නිසා ආන්දෝලනයක් ඇති කළ පුද්ගලයා හමුවීමට එම ප්රදේශයට සම්බන්ධ වරකාපොල ප්රාදේශිය සභා... Read more
Local NewsNews අහඹු පරීක්ෂාවකදී බම්බලපිටියේ ආසාදිතයන් 17ක් සොයාගෙනShiran Viraj2020-12-272020-12-27 by Shiran Viraj2020-12-272020-12-2701257 වැල්ලවත්ත සෞඛ්ය වෛද්ය නිලධාරී කාර්යාලය මගින් ඊයේ (26) බම්බලපිටිය රජයේ මහල් නිවාස අසළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකර තිබේ. කරන ලද එම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලදී... Read more