2026-09-04
mediahumanrights.lk
Local NewsNews

කොළඹ ප‍්‍රදේශ තුනක් ලොක්ඩවුන්..

කොළඹ මෝදර පොලිස් වසරේ ප‍්‍රදේශ තුනක් අද අලුයම සිට හුදෙකලා කර තිබේ.

එසේ හුදකලා කර ඇත්තේ ශාන්ත ඇන්ඩෲස් මාවත ශාන්ත, ඇන්ඩෲස් ඉහල මාවත, ඇන්ඩෲස් පහළ මාවත යන ප්‍රදේශයි.

කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාත්විත මධ්‍යස්ථානය පවසන්නේ අද අළුයම 5 සිට හුදෙකලා කර ඇති ප්‍රදේශ එම තත්ත්වයෙන් මුදාහරින දිනය ඉදිරියේදී දැනුම් දෙන බවයි.

Related posts

අවුකන පිළිමය රැක දෙන්නැයි විහාරාධිපති හිමියෝ වැස්ස වලාහක දෙවියන්ගෙන් අයැදිති- ඇමැති පොරොන්දු පුස් වෙඩි වෙලා

Shiran Viraj

රනිල්ට මඩ ගහන්න විශ්වාස භංගයක්

Shiran Viraj

වල්ලපට්ට සමඟ තරුණයෙකු පොලිස් දැලේ

Shiran Viraj
Translate »