කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
NewsPolitical අවට සල්ලි තියෙන අයගෙන් ආධාර එකතු කරලා සියළු පාසල් නඩත්තු කරනවා…Shiran Viraj2024-03-05 by Shiran Viraj2024-03-05020158 මෙරට සෑම පාසලක්ම නඩත්තු කිරීමට කිසිවකුත් නොමැති හෙයින් පාසල් ඉදි කිරීම පමණක් නොව නඩත්තුවටත් වැඩසටහනක් අවශ්‍ය බව විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි. ඒ සඳහා... Read more
BusinessBusiness NewsNews ඉන්ධන මිල පහත දමයි.. නව මිල ගණන් මෙන්න..Shiran Viraj2024-03-05 by Shiran Viraj2024-03-05023411 අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල සංශෝධනය කර ඇත. එහිදී ඔක්ටේන් 95 පෙට්‍රල්, සුපිරි ඩීසල් හා භූමිතෙල්... Read more
Local NewsNews අදානි වැඩ අරඹයි..Shiran Viraj2024-03-04 by Shiran Viraj2024-03-04010503 බලයට ‘ඉව අල්ලන’ සියලු දේශපාලන පක්‍ෂ ‘ඉන්දියානු සරණං ගච්ඡාමි’ කියන තැන සිටින බවත් ඔවුන් ඉන්දියාවේ හිත ‘ඌයියා වෙයි’ කියා ඉන්දියාවට එරෙහිව කටක් අරින්නේ නැති බවත්... Read more
Local NewsNews උණුසුම් කාළගුණය හේතුවෙන් හදිසි අනතුරු ඉහලට..Shiran Viraj2024-03-04 by Shiran Viraj2024-03-040139 උණුසුම් කාලගුණය නිසා ඇතිවන මානසික වියාකුල තත්වයන් ඉහළගොස් ඇතිබව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් මහතා පැවසීය. ඒ හේතුවෙන් ක්ෂනික තීරණ ගැනීමේ හැකියාව... Read more
NewsPolitical මං අසූචි වලට බැස්සා.. සුද්ද පවිත‍්‍ර කර හැමෝම ගන්නවා..- දිලිත්Shiran Viraj2024-03-04 by Shiran Viraj2024-03-0409451 තමන් දේශපාලනයට එකතු වූයේ එය අසූචි වලක් බව දැනගෙන බව මව්බිම ජනතා පෙර පක්ෂයේ නායක ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා සඳහන් කරයි. නමුත් තමන් වැසිකිලි වලට... Read more
NewsPolitical එන්නේ මහ මැතිවරණයක්.. ජනාධිපති මගේ යාළුවා නිසා මට ඒක ෂුවර්…Shiran Viraj2024-03-04 by Shiran Viraj2024-03-04016021 නුදුරේදීම ජනාධිපතිවරණය පැවත්වෙනු ඇති බවට බොහෝ දෙනා සිතා සිටියද සියල්ලට පෙර මහමැතිවරණය පැවැත්වෙනු ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. රනිල් වික්‍රමසිංහ මහතාගේ... Read more
Local NewsNews ඉන්ධන මිල සංශෝධනයක්..Shiran Viraj2024-03-04 by Shiran Viraj2024-03-04015623 අද මධ්‍යම රත‍්‍රියේ ඉන්ධන මිල ගණන් සංශෝධනයක් සිදුවීමට නියමිත බව වාර්තා වෙයි. මාසික ඉන්ධන මිල සංශෝධනය පෙබරවාරි මස අවසන් දිනයේදී සිදුවිය යුතු වුවද එය එදින... Read more
Local NewsNews ලංකාවෙ විදේශ ණය ඩොලර් බිලියන 41යි.. ඒක සොච්චම් ණයක්.. ගාන කියන්නත් ලැජ්ජයි.Shiran Viraj2024-03-04 by Shiran Viraj2024-03-04011287 2022 වසර අවසන් වන විට මෙරට විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 41ක් යැයි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි. මෙය... Read more
NewsPolitical නාමල්ගේ දසබල සේනා ‘තනි බල සේනා’ වෙයි.. පොහොට්ටු මන්ත‍්‍රීන් වර්ජනයේ..Shiran Viraj2024-03-04 by Shiran Viraj2024-03-04014628 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කැඳවා තිබූ වැඩ සටහනකට ගම්පහ දිස්ත‍්‍රික් පොදු ජන පෙරමුණේ ප්‍රබලයන් රැසක් සහභාගී වී නැති බව... Read more
Local NewsNews කොත්තු, රයිස්, කෙටිකෑම මිල වැඩි කලේ පොල් මිල යාම නිසා..- ආපන ශාලා සංගමයShiran Viraj2024-03-04 by Shiran Viraj2024-03-04013647 ආපනශාලාවල ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ දැමීමට සිදුවූයේ පොල් මිල සීඝ‍්‍රයෙන් ඉහළ යාම නිසා බව සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි. රුපියල් 80කට අඩුවෙන්... Read more