2026-09-07
mediahumanrights.lk
Local NewsNews

කොත්තු, රයිස්, කෙටිකෑම මිල වැඩි කලේ පොල් මිල යාම නිසා..- ආපන ශාලා සංගමය

ආපනශාලාවල ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ දැමීමට සිදුවූයේ පොල් මිල සීඝ‍්‍රයෙන් ඉහළ යාම නිසා බව සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි.

රුපියල් 80කට අඩුවෙන් පැවති පොල් ගෙඩියක සාමාන්‍ය මිල මේ වන රුපියල් 120-150 දක්වා සීමාවට ඉහල ගොස් ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.

සංගහයේ සභාපති හර්ශන රුක්ෂාන් මහතා පෙන්වා දෙන්නේ ව්‍යංජන පිලියෙල කිරීමේදී පොල් කිරි භාවිතා කිරීම අත්‍යවශ්‍ය වන නිසා පොල් මිල ඉහළ යාම නිසා අපන ශාලා පවත්වන යාමේ දැඩි අභියෝගයක් පවතින බවයි.

Related posts

ඩෙවොන් දිය ඇල්ල රක්ෂිතයේ ගින්නක්.. අක්කර ගාණක් විනාශයි…

Shiran Viraj

මහින්ද සහ පවුලේ අය ගුවනින් යයි..?

Shiran Viraj

වැඩ බලන ධීවර ඇමති ලෙස දිලිප් වෙදආරච්චි පත්කරයි

Shiran Viraj
Translate »