24.9 C
Colombo
2026-10-09
mediahumanrights.lk
Local NewsNews

ලංකාවෙ විදේශ ණය ඩොලර් බිලියන 41යි.. ඒක සොච්චම් ණයක්.. ගාන කියන්නත් ලැජ්ජයි.

2022 වසර අවසන් වන විට මෙරට විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 41ක් යැයි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

මෙය ණය මුදල ඉතා සොච්චම් මුදලක් බවත් හෙතෙම සඳහන් කළේ එම පක්ෂයේ මාතර දිස්ත්‍රික් නීතිඥ හමුව අමතමිනි.

‘2022 දෙසැම්බර් තිහට අපේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිදින 41යි. කියන්න එපා අපිට මේ ඩොලර් බිලියන හතළිස් එකක් ගෙවා ගන්න බෑ කියලා. ඒක ණයක් නෙවෙයි. ඒක ණයක් වෙන්නේ කොහොමද.

වියට්නාමය 2023 අවුරුද්දේ විතරක් සෘජු ආයෝජන ඩොලර් බිලියන 23යි. අපට ගෙවා ගන්න බෑ කියලා කෙඳිරි ගාන ණය ඩොලර් බිලියන 41යි. ඒක ණයක්ද.

අපිට ණය ගෙවා ගන්න බෑ කියලා කියමු. ගාණ කියන් නැතිව. මේක සොච්චං ණයක්’

Related posts

නාය යෑම් හා ගංවතුරින් රුපියල් බිලියන 600ක් දක්වා හානි: ආර්ථිකයට ඇතිවන බලපෑම මෙන්න

Shiran Viraj

ශ‍්‍රී ලංකා කණ්ඩායම සුපිරි කණ්ඩායමක්.. තව ලකුණු 10-15ක් තිබුනා නම් පැරදුනු මැච් දෙකම දිනන්න තිබ්බා..

Shiran Viraj

“මහ රජාණෝ“ සිංදුව කියූ සහේලි අද යුග දිවියට

Shiran Viraj
Translate »