2026-09-07
mediahumanrights.lk
NewsPolitical

මං අසූචි වලට බැස්සා.. සුද්ද පවිත‍්‍ර කර හැමෝම ගන්නවා..- දිලිත්

තමන් දේශපාලනයට එකතු වූයේ එය අසූචි වලක් බව දැනගෙන බව මව්බිම ජනතා පෙර පක්ෂයේ නායක ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා සඳහන් කරයි.

නමුත් තමන් වැසිකිලි වලට බැස්සේ එම වැසිකිලිය සුද්ද පවිත්‍ර කිරීමට බවද හෙතෙම පැවසීය.

එසේ සුද්ද පවිත්‍ර කරගත් පසු සියලු දෙනාටම යා හැකි වැසිකිලියක් බවට එය පත්කළ හැකි බවද ඔහු සඳහන් කළේය.

එම පක්‍ෂයේ කෑගලු දිස්ත්‍රික් සමුළුව අමතමින් හිතෙම මෙම අදහස් පළ කරන ලදී.

Related posts

මේ ආණ්ඩුව තවත් අවුරුදු 20කට හොල්ලන්න බෑ…- පොහොට්ටු ලේකම්

Shiran Viraj

"කසාද නොබැඳ එක වහලක් යට ඉන්න මම කැමතියි"- ආශාවරී කියන අලුත්ම කතාව

Shiran Viraj

මුතුරාජවෙල තෙල් කාන්දුවේ වාර්තාව එලියට

Shiran Viraj
Translate »