කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
සහල් නිෂ්පාදකයින් හා ජනාධිපති අතර සාකච්ඡාවක්Shiran Viraj2017-02-14 by Shiran Viraj2017-02-140242 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සහල් නිෂ්පාදකයින් අතර විශේෂ සාකච්ඡාවක් මේ වන විට පැවැත්වේ. ජනාධිපති කාර්යාලයේ දී මෙම සාකච්ඡාව පැවැත්වෙන බව වාර්තා වේ. සහල් නිෂ්පාදකයින්, ... Read more
ශානි අබේසේකර SSP තනතුරටShiran Viraj2017-02-14 by Shiran Viraj2017-02-140294 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් කර තිබේ. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නිර්දේශ මත ජාතික පොලිස් කොමිෂන් සභාවේ... Read more
රජයේ ක්‍රියාකාරීත්වය ගැන මහජනයාගේ විශ්වාසය පළුදු වෙලාShiran Viraj2017-02-14 by Shiran Viraj2017-02-140276 ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ලොතරැයි සම්බන්ධයෙන් රජයේ ක්‍රියාකාරීත්වය කෙරෙහි මහජනයාට ගොඩනැඟී ඇති විශ්වාසය මේ වන විට සම්පුර්ණයෙන් පළුදු වී ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල... Read more
ඒකාබද්ධ විපක්ෂයේ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ගැන තීරණය මීළඟ මධ්‍යම කාරක සභා රැස්වීමේදීShiran Viraj2017-02-14 by Shiran Viraj2017-02-140310 පක්ෂයට සහය නොදක්වන ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් එළඹෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීරණයක් ගන්නා බව සන්ධාන මහා ලේකම්, අමාත්‍ය... Read more
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 4ට ලොකු පුටුShiran Viraj2017-02-14 by Shiran Viraj2017-02-140223 ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු සිව් දෙනෙකු සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කර තිබේ. සේවා කාලය හා කුසලතාවය මත 2016 වසරේ දෙසැම්බර් මස 25 වන දින සිට... Read more
අගමැතිට ගෞරව සම්මාන ආචාර්ය උපාධියක්Shiran Viraj2017-02-14 by Shiran Viraj2017-02-140223 ඕස්ට්‍රෙිලියානු නිල සංචාරයක නිරතවන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරට විශ්වවිද්‍යාලයකින් ගෞරව සම්මාන ආචාර්ය උපාධියක් ලබාදී තිබේ. ඔස්ට්‍රේලියාවේ ගීලෝන් හි ඩේකින් විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේදී නීති විෂය... Read more
සේවක වර්ජනයෙන් ජල සැපයුමට බාධාShiran Viraj2017-02-13 by Shiran Viraj2017-02-130235 තම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ජල සැපයුමට බාධා එල්ල වී ඇති බව ජල සම්පාදන මණ්ඩලයේ ඉංජිනේරු ඩිප්ලෝමාධාරින්ගේ සංගමයේ සභාපති උපාලි රත්නායක පවසනවා. එහෙත් ජාතික ජල සම්පාදන... Read more
මේ රජය බලයට පත්වූදා සිට ජනතාවගේ අයිතීන් උදුරා ගන්නවා – හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂShiran Viraj2017-02-13 by Shiran Viraj2017-02-130233 අද රටේ ජීවන වියදම දිනෙන් දින ඉහළ යන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තංගල්ලේ පැවැති පළාත් පාලන නියෝජිතයන්ගේ ජනහමුවකදී පැවසීය. තවදුරටත් අදහස් දැක්‌වූ රාජපක්‍ෂ... Read more
හමුදාවෙන් පැනගිය 42,000ක් සොයා මෙහෙයුම්Shiran Viraj2017-02-13 by Shiran Viraj2017-02-130230 පොදු සමා කාලයේදී භාර නොවූ පැනගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 614 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත් තවත් 42,000 ක් සොයා පොලිස් හා හමුදා මෙහෙයුම් අරඹා ඇති... Read more
වසර 12ක් තිස්‌සේ නිදහස් උත්සව සැමරීමට ජර්මනියෙන් එන බ්ල්ක්Shiran Viraj2017-02-13 by Shiran Viraj2017-02-130267 වසර දොළහක් තිස්‌සේ ලංකාවේ නිදහස් උත්සවය සැමරීම සඳහා මෙරටට පැමිණෙන ජර්මන් ජාතිකයකු කොග්ගල ලොන්ඡ් බීච් හෝටලයේ දී අපට හමුවිය. ඔහු නිදහස් උත්සවය සැමරීම සඳහා මෙරටට... Read more