mediahumanrights.lk
Local News News Political

හිටපු ජනපති ඩීබී විජේතුංගගේ දියණිය හදිසියේ මියයයි


 
 
 
 
 
නැසීගිය හිටපු ජනපති ඩීබී විජේතුංග මහතාගේ එකම දියණිය වූ චිත්‍රාංගනී විජේතුංග මෙනෙවිය ඊයේ දැඩි ලෙස රෝග තත්වයෙන් මහනුවර මහරෝහල වෙත ඇතුලත් කරන ලදුව  ඉන් පසු අද
වෙත මාරු කරන ලදුව අද උදෑසන අභාවප්‍රාප්ත වූවාය. මියයන විට ඇය 60 වන වියෙහි පසුවූ අතර ඇය අවිවාහකව සිටි අයෙකි.
– ගොසිප් ලංකා News

Related posts

රාජ්‍ය ආයතන 4ක් ඈවර කිරීමට ගැසට් කෙරේ

Shiran Viraj

බුදු දහම ප‍්‍රවර්ධනය Chat GPTට දෙනවා..- ජනපති

Shiran Viraj

බැංකු පොලිය තව දුරටත් පහලට…

Shiran Viraj