කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්‍ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්‍ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්‍ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
උතුරේ ජනතාවට සේවය කිරීමට වත්මන් ජනපති සමග එක්‌වෙනවා – කරුණා අම්මාන්Shiran Viraj2017-02-15 by Shiran Viraj2017-02-150227 වර්තමානයේ උතුරු පළාත තුළ කිසිදු සංවර්ධන කටයුත්තක් සිදුනොවන නිසා තමා වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උදව් ලබාගනිමින් ජනතාවට සේවය කිරීමට නව පක්‌ෂය වන දෙමළ එක්‌සත්... Read more
ලසිත් මාලිංග අද පිටියටShiran Viraj2017-02-15 by Shiran Viraj2017-02-150275 ශ්‍රී ලංකාවෙන් බිහිවූ ප්‍රබලතම වේග පන්දු යවන්නකු වන ලසිත් මාලිංග ආබාධය සුවවී වසරකට වැඩි කාලයකට පසුව අද(15) ශ්‍රී ලංකා විස්සයි20 පිල නියෝජනය කිරීමට සූදානමින් සිටියි.... Read more
23 හැවිරිදි මවක් කෝටි 10 ක් වන්දි ඉල්ලා නඩු දමයිShiran Viraj2017-02-15 by Shiran Viraj2017-02-150258 ද සෙන්ට්‍රල් වෛද්‍යවරයා සිසේරියන් සැත්කමකදී අතපසුවී උදරයේ පුළුන් ඉතිරි කර මැසුවැයි 23 හැවිරිදි මවක් කෝටි 10 ක් වන්දි ඉල්ලා නඩු දමයි. ආසිරි රෝහල් ජාලයට අයත්... Read more
පොදු ප්‍රවාහන සේවාවල ලිංගික හිංසනයට එරෙහිව පොලිසියShiran Viraj2017-02-15 by Shiran Viraj2017-02-150291 මහමගදී, පොදු ප්‍රවාහන සේවාවලදී සහ සේවා ස්ථානවලදීත් ශ්‍රී ලංකාවේ කාන්තාවෝ නිරන්තරයෙන් ලිංගික හිංසනවලට ගොදුරු වෙති. මේ තත්වයට වැට බැඳීම පිණිස, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය... Read more
පෙම්වතුන් අත්අඩංගුවට ගැනීම ගැන ශ්‍රී ලංකා පොලිසියShiran Viraj2017-02-15 by Shiran Viraj2017-02-150283 පෙම්වතුන්ගේ දිනයේ පෙම්වතුන් ගැවසෙන ස්ථාන වටලා ඔවුන් අත්අඩංගුවට ගැනීමේ කිසිදු සූදානමක් නොමැති බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි ඒ... Read more
"FCID යට බයවෙන්න එපා"Shiran Viraj2017-02-15 by Shiran Viraj2017-02-150264 පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට බියෙන් ඇතැම් රාජ්‍ය නිලධාරීන් නිසි පරිදි සිය රාජකාරි කටයුතු ඉටුකිරීමට මැළිකමක් දක්වන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි. ඇමතිවරයා ඒ බව... Read more
උතුරේ කිසිදු ඉඩමක් හමුදාවට දෙන්නේ නෑ.. – විග්නේෂ්වරන් නිල වශයෙන් කියයි..Shiran Viraj2017-02-14 by Shiran Viraj2017-02-140264 උතුරේ කිසිදු ඉඩමක් ආරක්‍ෂක හමුදාවට පවරා ගැනීමට ඉඩ නොදෙන බවත් පලාලි ගුවන් තොටුපළ පුළුල් කිරීම අනුමත නොකරන බවත් උතුරු මහ ඇමැති සී. විග්නේෂ්වරන් මහතා විසින්... Read more
අපි ඉවසලා රතු කට්ටත් දැන් පැනලා තියෙන්නේ, පෙබරවාරි මාසෙන් පස්සේ කොළඹ කුණූ කොළොන්නාවට ගේන්න ඉඩ දෙන්නේ නෑ…Shiran Viraj2017-02-14 by Shiran Viraj2017-02-140297 ‘අපි ඉවසලා රතු කට්ටත් දැන් පැනලා තියෙන්නේල පෙබරවාරි මාසෙන් පස්සේ කොළඹ කුණූ කොළොන්නාවට ගේන්න ඉඩ දෙන්නේ නෑ’ යයි පාර්ලිමේන්තු මන්ත්රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි. ඹහු... Read more
හමුදා සේවය හැර ගිය 1300 ක් අත්අඩංගුවටShiran Viraj2017-02-14 by Shiran Viraj2017-02-140257 නිවාඩු නොලබා හමුදා සේවය හැරගොස් සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයන් අත්අඩංගුවට ගැනිම සඳහා දිවයින පුරා සිදු කළ මෙහෙයුම් වලදී 1300 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව හමුදා ... Read more
දකුණු පළාත් සභාව උණුසුම්Shiran Viraj2017-02-14 by Shiran Viraj2017-02-140295 හාල් පොල්, පරිප්පු දකුණු පළාත් සභාවට රැගෙන ඒම නිසා අද දින පැවති දකුණු පළාත් සභාව දැඩි උණුසුම් තත්වයක් ඇතිවිය. දකුණු පළාත් සභාව දකුණු පළාත් සභාවේ... Read more