2026-08-20
mediahumanrights.lk
Local NewsNews

පිටකොටුවේ වෙළඳසලක ගින්නක් (PHOTOS)

කොළඹ පිටකොටුව පළමුවන හරස් වීථීයේ මහල් හයකින් සමන්විත ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිඛෙනවා.
පොලිසිය සදහන් කළේ අදාළ ගොඩනැගිල්ලේ සිව්වන සහ පස්වන මහල් ආශ්‍රිතව ගින්න හටගෙන ඇති බවයි.
එය ලෙදර් භාණ්ඩ අලෙවිසැලක් බව පැවසෙනවා.
පෙරවරු 11 යි 30ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර එය මැඩපැවැත්වීම සදහා ගිනි නිවීමේ නිලධාරීන් කටයුතු කරමින් සිටින බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.
– නෙත් Gossip

Related posts

කැබිනට් රැස්වීමට දුරකතන ගෙනඒම ජනපති තහනම් කරයි

Shiran Viraj

ඉදිරියේදී නඩු භාණ්ඩවලට වෙන දේ මෙන්න

Shiran Viraj

කොරෝනා ව්‍යාප්තියේ මීළඟ කේන්ද්‍රස්ථානය අමෙරිකාව-WHO

Shiran Viraj
Translate »