28.9 C
Colombo
2026-08-31
mediahumanrights.lk
Local NewsNewsPolitical

බන්ධනාගාර පහසුකම්ගැන කතානායක විමල්ගෙන් අහයි

කොහොමද විමල්? පහසුකම් එහෙම තියෙනවද? කථානායක වරයා විමසීය. මොන පහසුකමද කථානායකතුමා? විමල් කීවේය. ටොයිලට් එහෙම කොහොමද? කථානායකවරයා විමසීය. අපි ඉන්න වාට්ටුවේ 40කට වඩා සිරකරුවෝ ඉන්නවා.
ඒ හැම දෙනාටම තියෙන්නේ වැසිකිළි දෙකයි. විමල් කීවේය.
එතකොට නාන්න එහෙම ෂවර් තියෙනවද? කථානායකවාරයා විමසීය. ෂවර් නෑ වතුර පුරවපු ටැංකියක් තියෙනවා. ඒකෙන් බාල්දියකින් වතුර අරන් නා ගන්නවා. ඒ ටැංකිය තමයි සිරකරුවෝ ඔක්කොටම තියෙන්නේ. විමල් කීවේය.
එහෙමද? අපි මන්ත්‍රීවරු හැටියට ඒවා හොයලා බලලා විසදුම් දෙන්න ඕනෑ. කථානායකවරයා තරමක් කනගාටුවෙන් කීවේය.
විමල්ගෙන් කථානායකවරයා මේ බව විමසා ඇත්තේ පසුගියදා පාර්ලිමේන්තුවේදී මුණගැහණු මොහොතකදීය.
– ගොසිප්Cලංකා

Related posts

අපේ උපදෙස් අනුව වැඩ කලා නම් කොරෝනා මෙතරම් වැඩි වෙන්නේ නෑ..- ජවිපෙ

Shiran Viraj

ජෙරුසලමේ වෙඩි තැබීමක්! 03ක් මරුට!

Shiran Viraj

රනිල්ට මඩ ගහන්න විශ්වාස භංගයක්

Shiran Viraj
Translate »