mediahumanrights.lk
Local News News

මං රහතන් වහන්සේ නමක්.. ඕනෑම ජගතෙක් සිටීනම් එය නැතැයි ඔප්පු කරන්න..- පිටිදුවේ සිරිධම්ම හිමි

සිරිධම්ම තමන් රහත්තන් වහන්සේ නමත් බවත් එය එසේ නොවේ නම් තමන් හා වාදයට පැමිණෙන ලෙස මෙරට ගිහි පැවිදි  ඕනෑම පුද්ගලයෙකුට අභියෝග කරනා බවත් සිරි සදහම් ආශ‍්‍රමාධිපති පූජ්‍ය පිටිදුවේ සිරිධම්ම හිමියන් පවසයි.
උන් වහන්සේ මේ අභෙියෝගය කරන්නේ අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් මුදා හරිමිනි.
බුදුන් වහන්සේ පවා පමන් බුදු වූ බව පලඹුව පවසනු ලැබුවේ බුදුන් වහන්සේම විසින් බවත් එය සැක කල අය හා වාදයෙන් සැක දුරු කල බවද පවසන එහිමියෝ තමන්ද එහත් පල ලබා ඇති බවත් සැක හැර ගැනීමට කැමති  ඕනෑම අයෙකුට වාදයකට පැමිණෙන ලෙස ආරාධනා කරන බවත් උන් වහන්සේ වැඩි දුරටත් කීහ.

Related posts

ශ‍්‍රී ලංකාව කොරෝනා මර්දනයේ නිවැරදි මාර්ගයේ..- ලෝක සෞඛ්‍ය සංවිධානය

Shiran Viraj

ජාත්‍යන්තර ණය වාරික ගෙවීම කල් දමා ජනතාව කන්න බොන්න ගෙන ආ යුතුයි..

Shiran Viraj

නසීර් අහමඩ් පාර්ලිමේන්තුවෙන් කපාහරී.. අලුත් මන්ත‍්‍රී අලි සහීර් මවුලානා ගැසට් කරයි..

Shiran Viraj