28.5 C
Colombo
2026-10-09
mediahumanrights.lk
Local NewsNews

රයිනි චාරුකාගේ නිවස කොල්ලකාලා- මංගල මුද්දත් උස්සලා

රූකාන්ත චන්ද්‍රලේකා යුවළගේ දියණියවන රයිනි චාරුකාගේ බොරලැස්ගමුවේ පිහිටි නිවස බිඳ ඇයගේ මංගල මුදුව සොරා ගෙන ගොස් තිබෙනවා.
නිවසේ තිබූ විදෙස් මුදල් තොගයක්ද සැකකරු විසින් රැගෙන ගොස් ඇති බවයි වාර්තාවන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත්වරයාහමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැරුණා.
සැකකරු විසින් සොරාගත් රයිනිගේ මංගල මුදුව සොයාගෙන ඇති අතර එය අධිකරණ නියෝගමත යළි ඇයට භාරදී තිබෙනවා.
(under the courtesy of adaderana news web)

Related posts

බැංකුව කොල්ල කන්න ඇවිත් වෙඩි කයි

Shiran Viraj

කෑගල්ල අවදානමේ.. දිස්ත‍්‍රික්කයට ඇදිරි නීතිය පනවන්නැයි ඉල්ලයි..

Shiran Viraj

ඇගළුම් කම්හලේ තවත් 68කට කොරෝනා

Shiran Viraj
Translate »