2025/2026 ආදායම් බදු වාර්තා භාරදීමට නොවැම්බර් 30 දක්වා කාලය Local News2025/2026 ආදායම් බදු වාර්තා භාරදීමට නොවැම්බර් 30 දක්වා කාලයShiran Viraj2026-10-202026-10-200
මහ කන්නය සඳහා යූරියා පොහොර නැව් තුනක් ඔක්තෝබර් මාසයේදී මෙරටට Businessමහ කන්නය සඳහා යූරියා පොහොර නැව් තුනක් ඔක්තෝබර් මාසයේදී මෙරටටShiran Viraj2026-10-202026-10-200
කොළඹ වරායේ නව ලොජිස්ටික්ස් මධ්යස්ථානයක් සඳහා තරගකාරී ලංසු ක්රියාවලියක් Local Newsකොළඹ වරායේ නව ලොජිස්ටික්ස් මධ්යස්ථානයක් සඳහා තරගකාරී ලංසු ක්රියාවලියක්Shiran Viraj2026-10-202026-10-200
කවන්තිස්ස ඇතාගේ මරණය විමර්ශනයට දින 30ක කාලයක් සහිත විශේෂඥ කමිටුවක් Local Newsකවන්තිස්ස ඇතාගේ මරණය විමර්ශනයට දින 30ක කාලයක් සහිත විශේෂඥ කමිටුවක්Shiran Viraj2026-10-20
විදුලි සැපයුම් හිඟය හමුවේ අදත් පැයක විදුලි කප්පාදු Local Newsවිදුලි සැපයුම් හිඟය හමුවේ අදත් පැයක විදුලි කප්පාදුShiran Viraj2026-10-20
ශ්රී ලංකාවේ ප්රදේශ රැසකට තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමක් Local Newsශ්රී ලංකාවේ ප්රදේශ රැසකට තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමක්Shiran Viraj2026-10-20
කැලණිය විශ්වවිද්යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-03
තම පාසලේ ම සිසුවිය ගැබිනියක් කළ ගුරුවරයාShiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150315 තමා උගන්වන ලබන පාසලේම 15 හැවිරිදි දැරියක් අපයෝජනයට ලක් කර ගැබිනියක් බවට පත් කළ බව කියන ගුරුවරයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කළුතර වැඩබලන මහේස්ත්රාත්වරයා තීරණය... Read more
වේරහැර දී ගණිකා නිවසක් වටලයිShiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150229 වේරහැර මෝටර් රථ දෙපාර්තමේන්තුව ආසන්නයේ සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවසක් ඊයේ (14) පොලිසිය විසින් වටලා තිබෙනවා. එහිදී කාන්තාවන් තිදෙනෙකු සහ කළමනාකරු අත්අඩංගුවට ගත්බවයි... Read more
වැලිකඩ රැඳවියන්ගේ දහදියට ලැබුණු ජීවිත කාලයටම නොලැබෙන දේ – PhotosShiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150370 කොළඹ නගර සීමාවේදී නිර්මාණය කරන ලද තොරණ අතරින් විශාලතම තොරණ වැලිකඩ බන්ධනාගාර පරිශ්රය ඉදිරිපිට නිර්මාණය කර තිබෙනවා. එය නිර්මාණය කිරීමට ඇප කැපවූ මරණීය දණ්ඩනය ලත්... Read more
හෙරොයින් ජාවාරම්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවටShiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150268 හෙරොයින් ජාවාරම්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, රාජගිරිය, වැල්ලම්පිටිය, ගන්දර හා කොම්පඤ්ඤවීදිය යන ප්රදේශවලදීයි. රාජගිරිය බණ්ඩාරනායකපුර ප්රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී හෙරොයින්... Read more
බෙන්තර මුහුදු තීරයේ නෞකාවක ගින්නක් හටගෙන නැහැShiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150273 බෙන්තර මුහුදු තීරයේ නෞකාවක් ගිනි ගන්නා අයුරු නිරීක්ෂනය කිරීම වැරදි වටහාගැනීමක් බව නාවික හමුදා වැඩ බලන මාධ්ය ප්රකාශක කොමදෝරු රුවන් ප්රේමවීර සඳහන් කළා. ඔහු කියා... Read more
මෝදි සමඟ ලංකාවට ආ ඉන්දීය හෙලිකොප්ටර් යානයක් තවමත් මහනුවරShiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150275 ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදිගේ ශ්රී ලංකා සංචාරය හේතුවෙන් මෙරටට පැමිණි ඉන්දීය හෙලිකොප්ටර් යානයක් තවමත් මහනුවර අස්ගිරිය පොලිස් ක්රීඩාංගණයේ නවතා තිබෙනවා. ඊට හේතුව කුමක්දැයි කළ සොයා... Read more
අහිංසක කුඩා හිමි නමකට නිකරුණේ පහරදෙයි – ඡායාරූපShiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150208 මැර පිරිසකගේ පහර දීමකට ලක් වූ පොළොන්නරුවේ සාමනේර හිමි නමක් ඊයේ (14) දා ප්රතිකාර සදහා පොලොන්නරුව මහා රෝහලට ඇතුලත් කොට තිබෙනවා. මෙසේ පහර කෑමට ලක්ව... Read more
ගීතාගේ මන්ත්රීධුරය අතුරු තහනම් නියෝගය දීර්ඝ කරනවාද? තීරණය අදShiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150300 ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්රීධුරය අහෝසිකරමින් දෙන ලද අභියාචනාධිකරණ තීන්දුව ක්රියාත්මක කිරීම අත්හිටුවා පනවා ඇති අතුරු නියෝගය තවදුරටත් දීර්ඝ කරනවාද නැද්ද යන්න අද (15) ශ්රේෂ්ඨාධිකරණය... Read more
විනය විරෝධිව කටයුතු කරන මන්ත්රීවරුන්ට එරෙහිව ක්රියාමාර්ග ගන්නවාShiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150221 පළාත් සභා මන්ත්රීවරුන් විනය විරෝධිව කටයුතු කරන්නේ නම් ඔවුන්ට එරෙහිව අවශ්ය ක්රියාමාර්ග ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්ය මහින්ද අමරවිර මහතා පවසයි.... Read more
යුද්ධයෙන් මියගිය දෙමළ වැසියන් සිහි කරමින් සැමරුම් උත්සවයක්Shiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150237 එළඹෙන 18 වනදා වෙල්ලමුල්ලි වයික්කාල්වලදී යුද්ධයෙන් මියගිය සියලු දෙමළ වැසියන් සිහි කරමින් සැමරුම් උත්සවයක් පැවැත්විමට කටයුතු සූදානම් කර ඇති බව උතුරු පළාත් සභා මන්ත්රී එම්.කේ... Read more