සිසුවෙකුට නිල නිවසේදී පහර දුන් නොර්වුඩ් ප්රධාන දමිළ පාසලක විදුහල්පති රිමාන්ඩ් Local Newsසිසුවෙකුට නිල නිවසේදී පහර දුන් නොර්වුඩ් ප්රධාන දමිළ පාසලක විදුහල්පති...Shiran Viraj2026-10-222026-10-220
වස්කවි සහ යාතුකර්ම හරහා ජනාධිපති ඝාතනය කිරීමේ කුමන්ත්රණයක්: පරීක්ෂණ පවත්වන්නැයි ‘ජන බලය සාමූහිකය’ ඉල්ලයි Local Newsවස්කවි සහ යාතුකර්ම හරහා ජනාධිපති ඝාතනය කිරීමේ කුමන්ත්රණයක්: පරීක්ෂණ පවත්වන්නැයි...Shiran Viraj2026-10-222026-10-220
වෙනම රටක් ඉල්ලීම නව ‘රාජ්ය ආරක්ෂණ පනතින්’ (PSTA) ත්රස්තවාදී ක්රියාවක් ලෙස නොසැලකෙයි – අධිකරණ අමාත්ය නීතිඥ හර්ෂණ නානායක්කාර Local Newsවෙනම රටක් ඉල්ලීම නව ‘රාජ්ය ආරක්ෂණ පනතින්’ (PSTA) ත්රස්තවාදී ක්රියාවක්...Shiran Viraj2026-10-222026-10-220
ලිබියානු පාතාල කල්ලියක් පැහැරගත් ලාංකිකයෙකු මුදාහැරීමට යුරෝ 15,000ක කප්පමක් ඉල්ලයි: CIDයෙන් අධිකරණයට කරුණු වාර්තා කෙරේ Local Newsලිබියානු පාතාල කල්ලියක් පැහැරගත් ලාංකිකයෙකු මුදාහැරීමට යුරෝ 15,000ක කප්පමක් ඉල්ලයි:...Shiran Viraj2026-10-22
කොටස් වෙළෙඳපොළ අස්ථාවර නැහැ: ඉක්මනින්ම යථා තත්ත්වයට පත්වෙයි – නියෝජ්ය අමාත්ය මහාචාර්ය අනිල් ජයන්ත ප්රනාන්දු Local Newsකොටස් වෙළෙඳපොළ අස්ථාවර නැහැ: ඉක්මනින්ම යථා තත්ත්වයට පත්වෙයි – නියෝජ්ය...Shiran Viraj2026-10-22
සමාජ මාධ්ය කැළඹූ වස් කවියේ රචකයා සොයා පරීක්ෂණ: ආණ්ඩුව වස් කවියකටත් බිය වී ඇතැයි මන්ත්රී නලින් බණ්ඩාර කියයි Local Newsසමාජ මාධ්ය කැළඹූ වස් කවියේ රචකයා සොයා පරීක්ෂණ: ආණ්ඩුව වස්...Shiran Viraj2026-10-21
2025/2026 ආදායම් බදු වාර්තා භාරදීමට නොවැම්බර් 30 දක්වා කාලය Local News2025/2026 ආදායම් බදු වාර්තා භාරදීමට නොවැම්බර් 30 දක්වා කාලයShiran Viraj2026-10-20
උතුරේ හෝ දකුණේ ජාතිවාදයට ඉඩක් නෑShiran Viraj2017-06-18 by Shiran Viraj2017-06-180205 උතුරේ හෝ දකුණේ කිසිදු අයෙකුට ජාතිවාදයට ඉඩක් නොලැබෙන බව උතුරු පළාත් ප්රධාන අමාත්ය සි.වි.විග්නේෂ්වරන් මහතා සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදයෙන් පෙනී යන බව අමාත්ය මහින්ද අමරවීර... Read more
ආදායමෙන් සියයට 95 ක් ණය ගෙවන්න වෙලාShiran Viraj2017-06-18 by Shiran Viraj2017-06-180221 රජයේ ආදායමෙන් සියයට 95ක් පමණ පසුගිය පාලන සමයේ ලබාගත් ණය සඳහා පොලී ගෙවීමට සිදුව ඇති බව ප්රාථමික කර්මාන්ත අමාත්ය දයා ගමගේ මහතා පවසයි. හේවාහැට, මාරස්සන... Read more
ආපදාවලදි රාජකාරි කරන්න නිලධාරින් අකමැතියිShiran Viraj2017-06-18 by Shiran Viraj2017-06-180236 ආපදා අවස්ථාවන්හිදී යුතුකම් සහ රාජකාරී කටයුතු ඉටුකිරීමට රජයේ නිලධාරීන් මැලිකමක් දක්වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ යම් ඉදිරි ක්රියාමාර්ගයක්... Read more
සීනි මිළ අඩු වුණාට බේකරි නිෂ්පාදනවල මිළ පහළ දාන්න බැරිලුShiran Viraj2017-06-18 by Shiran Viraj2017-06-180242 සීනි කිලෝවක තොග මිළ රුපියල් තුනකින් අඩු වුවද සිය නිෂ්පාදනවල මිළ පහත නොදමන බව ආපන ශාලා සහ බේකරි හිමියන් පවසනවා. රුපියල් 99 ක් ව පැවති... Read more
ගාස්තු වැඩි කිරීම ගැන තවත් ත්රීරෝද රථ සංගම් දෙකක් කරුණු කියයිShiran Viraj2017-06-18 by Shiran Viraj2017-06-180319 කොතරම් ආර්ථික අපහසුතා තිබුණත් සිය සංගමය තී්රරෝද රථ ගාස්තු ඉහළ නොදමන බව සමස්ත ලංකා ති්රරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය පවසනවා. ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික... Read more
උමා ඔය උමං මාර්ගයේ ජල කාන්දුව තවත් ගමක් ගිල ගන්න සැරසෙයිShiran Viraj2017-06-18 by Shiran Viraj2017-06-180233 උමාඔය ව්යාපෘතියේ උමං මාර්ගයේ අභ්යන්තර ජල වහනයක් හේතුවෙන් බණ්ඩාරවෙල ධර්මාශෝක මහා විද්යාලය ඇතුළු කිනිගම ප්රදේශයේ නිවාස හා ගොඩනැගිලි රැසක් අවදානමකට ලක්ව තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරු... Read more
ඩෙංගු රෝගීන් ඉහළ යෑම නිසා කසළ ඉවත් කිරීමේ කටයුතු සඳහා හෙට සිට හමුදා සහය ලබාගැනීමට පියවරShiran Viraj2017-06-17 by Shiran Viraj2017-06-170238 ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තාවීමත් සමග කසළ ඉවත් කිරීමේ කටයුතු සඳහා හෙට සිට හමුදා සහය ලබාගැනීමට පියවර ගන්නා බව සෞඛ්ය අමාත්ය රාජිත සේනාරත්න පවසනවා. ඔහු... Read more
ජනපති යෝග දින සැමරුමට එක්වෙයිShiran Viraj2017-06-17 by Shiran Viraj2017-06-170239 ජාත්යන්තර යෝග දින සැමරුම ජනාධිපති මෛත්රීපාල සිරිසේනගේ ප්රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්ර පරිශ්රයේදී අද උදෑසන පැවැත්වුණා. ජනාධිපතිවරයා ද මෙහිදී යෝග අවස්ථා සඳහා එක්වූ අතර ඉන්දීය අග්රාමාත්ය... Read more
රෝහිත පෙම්වතියගෙන් කනේ පහරක් කයි – නාමලුත් ගැටුමට මැදිහත් වෙයි – ඡායාරූප අන්තර්ජාලයටShiran Viraj2017-06-17 by Shiran Viraj2017-06-170244 රෝහිත රාජපක්ෂ හා ඔහුගේ පෙම්වතිය ගැන කාලෙන් කාලෙට විවිධ කතා මැවෙනවා. මේ දෙදෙනා ගැන පළවී ඇති ඡායාරූප කිහිපයක් මේ දිනවල හැමෝම අතර කතාබහට ලක්වෙනවා. ඒ... Read more
ත්රී රෝද ගාස්තුව ජූලි 10 සිට රු.10න් ඉහළටShiran Viraj2017-06-17 by Shiran Viraj2017-06-170295 ජූලි මස 10 වන දින සිට බලපැවැත්වෙන පරිදි ත්රී රෝද කුලී ගාස්තුව පළමු කිලෝමීටරයට රුපියල් 10න් වැඩිකරන බව ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්රී රෝද රථ... Read more