28.4 C
Colombo
2026-07-09
mediahumanrights.lk
Local NewsNewsPolitical

තොන්ඩමන් ඉල්ලා අස්වීමේ ලිපියක් ජනපතිට යවයි

ලංකා කමිකරු කොංග්‍රසයේ මහ ලේකම් හා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අරුමුගන් තොන්ඩමන් ඉල්ලා අස්විමේ ලිපියක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත භාර දී තිබෙනවා.
අදාළ ඉල්ලා අස්වීම මගින් ඔහු පෙන්වා දී ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ධුරයෙන් තමන් ඉවත් වෙන බවයි.
හැටන් නගරයේ කැළි කසල බැහැර කිරිමට ඉඩමක් ලබා දීමට එයට අදාල රජයේ නිළධාරින් කටයුතු නොකිරිම හා එකතුවී ඇති කසල බැහැර කිරිමට නිසි පියවරක් නොගෙනීම හේතුවෙන් ඔහු මෙම තීරණය ගෙන තිබෙනවා.
හැටන් නගරයේ කැළි කසල ගැටළුව විසදිමට තමන් දිස්ත්‍රික් කමිටු සම සභාපති වශයෙන් අවස්ථා කිහියකදී ගත් තිරණ අදාල නිළධාරින් ක්‍රියාත්මක කිරිමට අපොහොසත් වීම නිසා තමන් දරණ එම නිලයෙන් ඵලක් නොවන බව සඳහන් කරමින් මෙම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.
(under the courtesy of nethfm news web)

Related posts

ආදායම් නෑ.. ශ්‍රී ලන්කන් සේවකයින් 400ක් වැටුප් රහිත නිවාඩු යවයි..

Shiran Viraj

අපරාධකරුවෙකු අල්ලන්න ගිය පොලිසියට වෙඩි : ඉන්දීය පොලිසියේ 08ක් ජිවිතක්ෂයට

Shiran Viraj

ඩොලරය වාර්තා තබමින් ඉහලට.. අද 330යි..

Shiran Viraj
Translate »