කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
අයියාගේ පහරින් මල්ලී අවසන් ගමන් යයිShiran Viraj2017-06-29 by Shiran Viraj2017-06-290216 කෑගල්ල ප්‍රදේශයේදී එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් සිදු වූ පහරදීමකින් එක් අයෙකු මියගොස් තිබේ. බීමත්ව සිටියදී දෙදෙනා අතර ආරවුලක් හටගෙන... Read more
විශ්වවිද්‍යාල අයදුම්පත් බාරගැනීම 7 දක්වා කල් යයිShiran Viraj2017-06-29 by Shiran Viraj2017-06-290219 විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් බාරගැනීමේ දිනය කල්තැබීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව තීරණය කර තිබේ. එම කොමිසන් සභාව පවසන්නේ අයදුම්පත් බාරගැනීම ලබන මස 07 වනදා දක්වා... Read more
බලන් ඉඳලා බැරිම තැන දෙමව්පියනුත් කොළඹ කොටුවෙන් සටන අරඹයිShiran Viraj2017-06-29 by Shiran Viraj2017-06-290220 වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය විසින් සත්‍යග‍්‍රහයක් ආරම්භ කර තිබෙනවා. ඒ කොටුව දුම්රියපොළ ඉදිරිපිටයි. සරසවි සිසුන් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් මෙන්ම පසුගියදා ශ‍්‍රී ලංකා... Read more
ජුලි මස සිට සියලු ගැහැණු ළමයිට අලුත් එන්නතක් ලබා දෙයිShiran Viraj2017-06-29 by Shiran Viraj2017-06-290211 ශ්‍රී ලංකාවේ වාර්ෂිකව මැදිවියේ කාන්තාවන් දහසකට ආසන්න සංඛ්‍යාවක් සංකූලතාවයන්ට පත් වූ ගැබ්ගෙල පිළිකා තත්ත්වයට ගොදූරු වන බව රෝහල් සංඛ්‍යාලේඛණ මගින් තහවුරු වී තිබෙනවා. ලෝකය පුරා... Read more
දඩ ගෙවාගන්න බැරි රියදුරන්ට මෙන්න අවස්ථාවක්Shiran Viraj2017-06-29 by Shiran Viraj2017-06-290231 තැපැල් සේවක වර්ජනය හේතුවෙන් රථ වාහන දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකි වී සිටින රියදුරන්ට සහනයක් ලබා දීමට පොලිසිය තීරණය කර තිබෙනවා. පොලිස් රථ වාහන හා... Read more
අධික වේගයෙන් රථය පදවා මරණයක් සිදු කර අධික වේගයෙන් පලා ගිය රගර් ක්‍රීඩකයාShiran Viraj2017-06-29 by Shiran Viraj2017-06-290211 රාත්‍රියේ අධික වේගයෙන් මෝටර් රථය ධාවනය කර වයෝවෘද්ධ පාපැදිකරුවකු යට කර පලා ගොස් තවත් වාහනයක ද හැප්පු කොළඹ ප්‍රධාන පෙලේ රජයේ පාසලක රගර් ක්‍රීඩා උපදේශකවරයෙකු... Read more
චන්දිම-විජේපාල කසළ නිසා පැටලෙයිShiran Viraj2017-06-29 by Shiran Viraj2017-06-290273 කසළ බැහැර කිරීමේ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා සහ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබේ.... Read more
ආණ්ඩුව බලය වැරදි ලෙස භාවිතා කරනවා – හිටපු ජනපතිShiran Viraj2017-06-29 by Shiran Viraj2017-06-290248 ආණ්ඩුව බලය වැරදි ලෙස භාවිතා කරමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ – කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේ ඊයේ... Read more
සයිටම් රෝහලේ පිහිටීම වැදගත්Shiran Viraj2017-06-29 by Shiran Viraj2017-06-290217 මාලඹේ සයිටම් රෝහලේ පිහිටීම අනුව එය ඉතා වැදගත් රෝහලක් ලෙස හඳුනාගත් බව රජය පවසනවා. නැගෙනහිර කොළඹ ප්‍රදේශයේ තෘත්‍රීය සෞඛ්‍ය සත්කාර සේවා සපයන ආයතනයන්ගේ පවතින සීමිත... Read more
වයඹ පළාත් හෙද හෙදියන්ගේ විෂමතා මඟ හරින්න නව වැඩ පිළිවෙළක්Shiran Viraj2017-06-29 by Shiran Viraj2017-06-290234 වයඹ පළාත් හෙද හෙදියන්ගේ විෂමතා මඟ හැරීමට නව වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යශය තීරණය කර තිබේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ අතිරික්ත හෙද හෙදියන් වහාම පුත්තලම දිස්ත්‍රික්කයේ... Read more