2026-07-04
mediahumanrights.lk
Local NewsNews

සති අන්තයේ බස් හිඟයෙන් දක්ෂිණ අධිවේගයේ මගීන් අසීරුතාවක

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මහරගම සිට ගාල්ල සහ මාතර දක්වා බස් රථ මගින් ගමන් කිරීමට පැමිණෙන මගී ජනතාව සති අන්ත දිනවල දී අසීරුතාවන්ට ලක්වන බවට එලෙස පැමිණෙන මගීන් චෝදනා කරනවා.
ප්‍රමාණවත් පරිදි බස් රථ යෙදවීමක් සිදු නොවීම මීට හේතුවී ඇති බවයි මගීන් පෙන්වා දෙන්නේ.
මේ හේතුවෙන් බලපත්‍ර නොමැතිව ධාවනය කෙරෙන බස් රථ මගින්, මගීන් ප්‍රවාහණය කිරීම ද සිදු වනවා.
බලපත්‍ර නොමැතිව ධාවනය කෙරෙන බස් රථ දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතරමග ස්ථානවලදී පොලිසිය විසින් නතර කර පරීක්ෂාවට ද ලක්කරනු ලබනවා.
මෙම සිදුවීම් හේතුවෙන් කඩිනමින් ගමනාන්තය වෙත යාමට පැමිණෙන තමන් දැඩි ලෙස පීඩාවට පත්වන බවයි මගී ජනතාව පෙන්වා දෙන්නේ.
(under the courtesy of hirunews news web)

Related posts

මානව හිමිකම් කවුන්සලයෙන් නිර්දේශ 177 ක් අරන් හර්ෂ ලංකාවට

Shiran Viraj

දන්දිනා වැදු නාලිනී හැදු රනිල් රාජපක්‍ෂගේ අවසානය බිහිසුණුයි..- හිරුණිකා අමුතු ඇගිලි සංඥාවක් පෙන්වමින්

Shiran Viraj

ජිනීවා සම අනුග්‍රාහක යෝජනාවෙන් රජය ඉවත් වෙනවා : අගමැති නිවේදනය කරයි

Shiran Viraj
Translate »