කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
කිරි බිම හැලුව ගොවීන්ට ජනපති එන්න කියයිShiran Viraj2017-06-29 by Shiran Viraj2017-06-290217 කිරි ගොවීන් මුහුණ පා ඇති ගැටළු පිළිබඳව ජනාධිපතිවරයා සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලන නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද (29) උදෑසන පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ ජනාධිපති ලේකම්... Read more
විග්නේෂ්වරන් පුටු දෙකක් අතහරීShiran Viraj2017-06-29 by Shiran Viraj2017-06-290233 උතුරු පළාත් සභාවේ නව අමාත්‍යවරුන් දෙදෙනෙකු අද (29) දිවුරුම් දීමට නියමිතව තිබෙනවා. පළාත් අධ්‍යාපන අමාත්‍ය ධුරය සහ පළාත් කෘෂිකර්ම අමාත්‍ය ධුරය සඳහා මෙලෙස නව අමාත්‍යවරු... Read more
මට්ටක්කුලිය ඝාතනයේ සැකකරු අල්ලයිShiran Viraj2017-06-29 by Shiran Viraj2017-06-290192 මට්ටක්කුලිය ජුබිලි මාවත ප‍්‍රදේශයේ ඉකුත්දා සිදු වූ වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයෙකු ඊයේ (28) රාත‍්‍රීයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොළඹ අපරාධ කොට්ඨාශය විසින්. කැළණිය පොලිස් වසමේ... Read more
තැපැල් වර්ජනය තවදුරටත්Shiran Viraj2017-06-29 by Shiran Viraj2017-06-290230 අද දිනයේත් සිය වර්ජනය ක්‍රියාත්මක කරන බව තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා. එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඊයේ (28) පස්වරුවේ තැපැල්,... Read more
"මෙතෙක් නොගත් දැඩි තීරණයක් අද ගන්නවා" -රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයිShiran Viraj2017-06-29 by Shiran Viraj2017-06-290221 සයිටම් ගැටළුව පිළිබඳව රජයේ ස්ථාවරය පිළිගත නොහැකි බැවින් යළි අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කිරීම කෙරෙහි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අවධානය යොමුව තිබෙනවා. ඒ පිළිබඳව ද... Read more
රටවල් 03 කින් සහල් ගෙන්වීමට පියවරShiran Viraj2017-06-29 by Shiran Viraj2017-06-290249 දේශීය වෙළඳපොලේ සහල් සැපයුම අඛණ්ඩව පවත්වා ගැනීමේ අරමුණින් සහල් ආනයනය කිරීමට පියවර ගෙන ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය පවසනවා. ඉන්දුනීසියාව, පාකිස්තානය සහ තායිලන්තය යන... Read more
නවක විශ්ව විද්‍යාල සිසුන්ට දැනුම්දීමක්Shiran Viraj2017-06-29 by Shiran Viraj2017-06-290243 තැපැල් වර්ජනය හේතුවෙන් නවක සිසුන්ට විශ්ව විද්‍යාලවල ලියාපදිංචි වීමට අවශ්‍ය යොමු අංකය ද මෙතෙක් ලැබී නොමැති බව වාර්තා වනවා. ලියාපදිංචි වීම හෙටින් (30) අවසන් වීමට... Read more
2020 දී පැල්පත්වාසීන් වෙනුවෙන් නිවාස 25,000 ක්Shiran Viraj2017-06-28 by Shiran Viraj2017-06-280228 2020 වන විට කොළඹ නගරයේ පැල්පත්වාසීන්ගේ ඉරණම විසඳීම සඳහා අවශ්‍ය කරන නිවාස 25,000 ක වැඩකටයුතු ශක්තිමත්ව නිම කර අවසන් කරන බවත් නිවෙසකට අමතරව පරිපූර්ණ ජීවිතයක්... Read more
විද්‍යා ඝාතන නඩුව අඛණ්ඩව විභාගයටShiran Viraj2017-06-28 by Shiran Viraj2017-06-280270 යාපනය විද්‍යා දැරියගේ ඝාතන නඩුව අඛණ්ඩව දින 06ක් විභාගයට ගැනීම අද (28) ආරම්භ කළා. ඒ නීතිපති උපදෙස් මතයි. ඉකුත් 12 වැනි දා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල... Read more
කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවෙන් ජනපතිට යෝජනාවලියක්Shiran Viraj2017-06-28 by Shiran Viraj2017-06-280228 රට තුළ මතුවෙමින් පවතින ජාතික හා ආගමික මතවාදයන් හමුවේ අනුගමනය කළ යුතු කරුණු ඇතුළත් යෝජනාවලියක් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව විසින් ජනාධිපතිවරයා... Read more