කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට Businessකොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක...Shiran Viraj2026-03-032026-03-030
මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයක Local Newsමැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන්...Shiran Viraj2026-03-032026-03-030
ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි Local Newsඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම්...Shiran Viraj2026-03-032026-03-030
වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි Local Newsවෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත්...Shiran Viraj2026-03-03
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-03
පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි Local Newsපිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග...Shiran Viraj2026-03-03
මැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි: කිලෝමීටර් ගණනාවක රථවාහන තදබදයක් Local Newsමැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි:...Shiran Viraj2026-03-03
ජනාධිපතිත් නොදැන සිටි උතුරු කොරියාව හෙළා දුටු නිවේදනයේ හිමිකරු හමුවෙයි – රජයෙන් ඔහුට දඬුවමකුත් දීලා .!Shiran Viraj2017-08-08 by Shiran Viraj2017-08-080214 උතුරු කොරියාවට එරෙහිව නිවේදනයක් ප්‍රකාශයට පත්කර රජය අපහසුතාවයට පත් කර ඇත්තේ විදේශ කටයුතු අමාත්‍යංශයේ නිළධාරීන් බව පරීක්ෂණයකින් හෙළිව තිබෙනවා. මෙම නිවේදනය පිළිබදව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන... Read more
20 වන සංශෝධනයේ ගැසට් පත්‍රය නිකුත් වේ – පළාත් සභා 03ක ඡන්දයත් කල් යයිShiran Viraj2017-08-08 by Shiran Viraj2017-08-080204 සියලුම පළාත් සභා මැතිවරණ එකම දිනයකදී පැවැත්වීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය මේ වන විට නිකුත් වී තිබෙනවා. ඒ අනුව... Read more
ගමට කෝටියක් වැඩසටහනෙන් ව්‍යාපෘති 117ක්Shiran Viraj2017-08-08 by Shiran Viraj2017-08-080240 ජාතික තරුණසේවා සභාවෙන් ගමට කෝටියක් වැඩසටහන යටතේ පළාත් නවයම ආවරණය වන පරිදි විශේෂ සංවර්ධන ව්‍යාපෘති 3000ක් ක්‍රියාත්මක වන බවත්, මේ යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති 117ක්... Read more
මහනුවර පෙරහැර සමයේ සිදුවෙන ජාවාරම මෙන්නShiran Viraj2017-07-31 by Shiran Viraj2017-07-310210 මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර නැරඹීම සඳහා පැමිණෙන විදේශීය සංචාරකයින් ගසා කෑමේ ජාවාරමක් ක‍්‍රියාත්මක බව වාර්තා වුණා. වැඩි වශයෙන් මෙම ජාවාරම සිදු වන්නේ සංචාරකයින්ට ආසන පැනවීමේදීයි.... Read more
හරිත වනරෝපා අද සිට ඇරඹෙයිShiran Viraj2017-07-31 by Shiran Viraj2017-07-310232 දිවයින වටා ඇති වෙරළ තීරය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් හරිත වනරෝපා නමින් වැඩසටහනක් ආරම්භ කර තිබේ. එම වැඩ සටහන අද (31) සිට ආරම්භ කර ඇති... Read more
පැය 2ක් තුළ නිකුත් නොකරන රුධිර පරීක්ෂණ වාර්තා ප්‍රතිකාර කිරීමට වලංගු නෑShiran Viraj2017-07-21 by Shiran Viraj2017-07-210251 ඩෙංගු රෝගීන්ට පෞද්ගලික රෝහල්වලින් පැය 02ක් ඇතුළත නිකුත් නොකරන පූර්ණ රුධිර පරීක්ෂණ වාර්තා ප්‍රතිකාර කිරීම සඳහා වලංගු නොවන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.... Read more
වෛද්‍ය සැපයුම් අංශයේ අක්‍රමිකතාවක්-විමර්ශන අරඹයිShiran Viraj2017-07-21 by Shiran Viraj2017-07-210249 වෛද්‍ය සැපයුම් අංශයේ සිදූවූ මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. 2010 සහ 2015 අතර කාලය තුළ පෞද්ගලික සමාගමකින් ඖෂධ... Read more
රජරට වැව් නියඟයෙන් සිඳී යයි! බොන්න වතුරත් නැහැShiran Viraj2017-07-21 by Shiran Viraj2017-07-210229 වියළි කාලගුණය හේතුවෙන් උතුරුමැද සහ නැගෙනහිර යන පළාත්වල සුළු වාරිමාර්ග රැසක් සිඳී ගොස් තිබෙනවා. ප්‍රධාන ජලාශවල ජල මට්ටම ද ඒවායේ ධාරිතාවයෙන් සියයට 16ක් පමණ දක්වා... Read more
වෛද්‍ය ශිෂ්‍යයෙකු සුදුවෑන් කල්ලියකින් පැහැර ගැනීමේ තැත වරදීShiran Viraj2017-07-21 by Shiran Viraj2017-07-210215 වෛද්‍ය ශිෂ්‍යයෙකු සුදුවෑන් කල්ලියකින් පැහැර ගැනීමේ තැත වරදී විද්වත් වෘත්තිකයන්ගේ මූලස්ථානයේ පැවති සයිටම් විරෝධී වැඩ සටහනකට සම්බන්ධ වී පිටව යමින් සිටි සරසවි ශිෂ්‍ය නායකයකු පැහැර... Read more
බන්ධනාගාරයේ පුරප්පාඩු 1200ක්! 350ක් බඳවාගත්තත් ගෙදර යවලා!Shiran Viraj2017-07-21 by Shiran Viraj2017-07-210290 බන්ධනාගාර නියාමක තනතුරේ පුරප්පාඩු 1200ක් පමණ ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ හේතුවෙන් රාජකාරියේ නිරත බන්ධනාගාර නියාමකවරුන්ට ඇතැම් අවස්ථාවල දින තුනක් හෝ හතරක් අඛණ්ඩව සේවයේ... Read more