කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
පුරාවස්තු සොයා ගිය 4 ක් අත්අඩංගුවටShiran Viraj2017-08-10 by Shiran Viraj2017-08-100203 ගල්කිරියාගම, කටුපත්තාගම, පුබ්බෝගම ප්‍රදේශයේ පුරාවස්තු ගැනීමේ අරමුණින් කැණීම් සිදුකරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ගල්කිරියාගම පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන... Read more
ආබාධිත රණවිරුවන් මරාන්තික උපවාසයකට සුදානම්Shiran Viraj2017-08-10 by Shiran Viraj2017-08-100239 ආබාධිත රණවිරුවන් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු නොකරන්නේ නම් මරාන්තික උපවාසයක් ආරම්භ කරන බව රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ සභාපති යු.ඩි.වසන්ත මහතා පවසයි. මේ වන විට රණවිරුවන්... Read more
ටැම්පිටියේ සුගතානන්ද හිමිට ඇපShiran Viraj2017-08-08 by Shiran Viraj2017-08-080217 සෞඛ්‍ය අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපලවලට අලාභ හානි සිදු කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය... Read more
ග්‍රාමීය සිසුන්ට අධ්‍යාපනික උපකරණ දීමට ආධාර ඉල්ලයිShiran Viraj2017-08-08 by Shiran Viraj2017-08-080227 ග්‍රාමීය පාසල් තුනක ඉගෙනුම ලබන දරු දැරියන් 82 දෙදෙනෙකුට අධ්‍යාපනික උපකරණ ප්‍රදානය කිරීමේ ව්‍යාපෘතියක් දියත් කර ඇති බව Outreachers Benevolent Society පවසයි. එම දරු දැරියන්... Read more
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නීතිය දැඩිවෙයිShiran Viraj2017-08-08 by Shiran Viraj2017-08-080222 මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මෙන්ම ඔවුන්ට සහය දෙන සියලු පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. එම සංගමයේ... Read more
ලෝටස් පාර තාවකාලිකව වැසෙයි!Shiran Viraj2017-08-08 by Shiran Viraj2017-08-080228 විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් කොළඹ කොටුව-ලෝටස් මාර්ගය අතර කොටස තාවකාලිකව වසා දමා ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි. ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ආබාධිත රණවිරුවන් පිරිසක්... Read more
උඩුවේ හිමිට අද අධිකරණය දුන්න හා නොදුන්න අවසරය මෙන්නShiran Viraj2017-08-08 by Shiran Viraj2017-08-080214 උඩුවේ ධම්මාලෝක හිමියන්ට මේ මස 19 වන දා දක්වා විදේශ ගත වීමට අධිකරණය අද (08) අවසර දුන්නා. ඒ, මේ දිනවල උදා වී ඇති වස් සමයේ... Read more
අකුණුසැර වැදී මරු දකියිShiran Viraj2017-08-08 by Shiran Viraj2017-08-080208 මහඔය – ටැම්පිටිය ප්‍රදේශයේ දී අකුණුසැර වැදී පුද්ගලයෙකු මියගොස් තිබේ. කුඹුරු යායක සිටි පුද්ගලයෙකු මෙම අනතුරට ලක්ව ඇති බව පොලීසිය සඳහන් කළේය. මියගොස් ඇත්තේ ටැම්පිටිය... Read more
‘‘ පුංචි කාලේ ඉඳලම වාහන වලට ගොඩක් ආසයි…‘‘ – මෝටර් රථයට ගොඩවූ සිඟිත්තෙකු දොර ඇරගැනීමට නොහැකිව ජීවිතයට සමුදුන් හැටි..!Shiran Viraj2017-08-08 by Shiran Viraj2017-08-080250 අක්කරපත්තු, ඔලුවිල් පල්ලිය පාරේ නිවසක වයස අවුරුදු පහ හමාරක් පමණ වයසැති කුඩා දරුවෙකු එම පාරේ නවතා තිබුණ කාර් එකක් ඇතුලේ සිට අගුල් ඇරගෙන එළියට ඒමට... Read more
ජනාධිපතිත් නොදැන සිටි උතුරු කොරියාව හෙළා දුටු නිවේදනයේ හිමිකරු හමුවෙයි – රජයෙන් ඔහුට දඬුවමකුත් දීලා .!Shiran Viraj2017-08-08 by Shiran Viraj2017-08-080226 උතුරු කොරියාවට එරෙහිව නිවේදනයක් ප්‍රකාශයට පත්කර රජය අපහසුතාවයට පත් කර ඇත්තේ විදේශ කටයුතු අමාත්‍යංශයේ නිළධාරීන් බව පරීක්ෂණයකින් හෙළිව තිබෙනවා. මෙම නිවේදනය පිළිබදව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන... Read more