2026-01-18
mediahumanrights.lk
International NewsNews

නේපාලයේ අවතැන් වූවන්ට ශ්‍රී ලංකාව සහන සලසයි

ස්වභාවික විපත් හේතුවෙන් අනතුරට ලක්වූ නේපාලයේ ජනතාවට සහන ලබාදීමට ශ්‍රී ලංකාව ඉදිරිපත් වී තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකාව විපතට පත්වු ජනතාව වෙනුවෙන් අමෙරිකානු ඩොලර් 50000ක් ලබාදී ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ.
අදාළ මුදල මෙරට නේපාල තානාපති මාර්ගයෙන් නේපාල රජය වෙත ලබාදී ඇති බවද සදහන්.
නේපාලයට බලපා ඇති අධික වර්ෂාව හේතුවෙන් ජල ගැලීම් හා නාය යෑම් පසුගියදා වා්ර්තා වුණා.
මෙහිදී විපතට පත්වූ ජනතාවගේ ජීවිත යළි නගා සිටුවීම වෙනුවෙන් ශ්‍රී ලංකාව මෙම මුදල ලබාදී තිබෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

ක‍්‍රිකට් FB පිටුවට පේ‍්‍රක්‍ෂකයන්ගෙන් ප‍්‍රචණ්ඩ ප‍්‍රහාරයක්.. Comment අත්හිටුවති..

Shiran Viraj

ගුවන් විදුලි සභාපති හඩ්සන් ඇමැති බන්දුලට පරුෂ වචනයෙන් බැනලා…?

Shiran Viraj

මියන්මාර සංචාරක වීසා අත්හිටුවා නැහැ

Shiran Viraj
Translate »