2026-07-04
mediahumanrights.lk
Local NewsNews

දූෂණ චෝදනා ලැබූ ලක්සල හිටපු සභාපති ඇතුළු පිරිසට ඇප

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් ලක්සල හිටපු සභාපති අනිල් කොස්වත්ත ඇතුළු සිව් දෙනෙකු නිදහස් කිරීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය අද (04) නියෝග කළා.
ඒ අනුව, හිටපු සභාපතිවරයා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනා රුපියල් දස දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි නියෝග කෙරුණේ.
2011 වසරේ ඔක්කෝම්බර් මස 12 වනදා හෝ ඊට ආසන්න දිනයකදී කොළඹ ජාතික කෞතුකාගාරය තුළ ලක්සල අළෙවි සැළක් ඉදිකිරීමේ කටයුතු පෞද්ගලික සමාගමක් වෙත පැවරීමේ චෝදනාව යටතේ අදාළ සැකකරුවන්ට නඩු පනවා තිබුණා.
(under the courtesy of nethfm news web)

Related posts

ජනපති-රනිල් රහසේ සාකච්චාවක්…

Shiran Viraj

ලංකාවට අන්තර්ජාලය ගෙනාවේ මමයි..- ජනපති

Shiran Viraj

මහ කැන්වසින් එකකින් දඹුල්ල උණුසුම්.. රාජ්‍ය ඇමති පොලිසියෙන් ආපසු හරවයි..

Shiran Viraj
Translate »