26.7 C
Colombo
2026-09-01
mediahumanrights.lk
International NewsNews

නේපාලයේ අවතැන් වූවන්ට ශ්‍රී ලංකාව සහන සලසයි

ස්වභාවික විපත් හේතුවෙන් අනතුරට ලක්වූ නේපාලයේ ජනතාවට සහන ලබාදීමට ශ්‍රී ලංකාව ඉදිරිපත් වී තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකාව විපතට පත්වු ජනතාව වෙනුවෙන් අමෙරිකානු ඩොලර් 50000ක් ලබාදී ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ.
අදාළ මුදල මෙරට නේපාල තානාපති මාර්ගයෙන් නේපාල රජය වෙත ලබාදී ඇති බවද සදහන්.
නේපාලයට බලපා ඇති අධික වර්ෂාව හේතුවෙන් ජල ගැලීම් හා නාය යෑම් පසුගියදා වා්ර්තා වුණා.
මෙහිදී විපතට පත්වූ ජනතාවගේ ජීවිත යළි නගා සිටුවීම වෙනුවෙන් ශ්‍රී ලංකාව මෙම මුදල ලබාදී තිබෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

ඩොලරය අහසට.. අද රුපියල් 320යි…

Shiran Viraj

බටහිර සංස්කෘතීන් මෙරටට ආදේශ කිරීම තුළින් රට පිරිහීමට ලක්වෙනවා

Shiran Viraj

මහින්දානන්දට කොරෝනා.. ඔහු ඇස්ටසෙනිකා මාත‍්‍රා දෙකම ගත් අයෙක්…

Shiran Viraj
Translate »