2026-11-13
mediahumanrights.lk
BusinessBusiness NewsNews

ඩොලරය අහසට.. අද රුපියල් 320යි…

ඇමරිකානු ඩොලරය හමුවේ ශ‍්‍රී ලංකා රුපියල අද දිනයේ තව දුරටත් බාල්දු වී ඇත.

පුද්ගලික බැංකු කිහිපයකම ඩොලරයක විකුණුම් මිල රුපියල් 320 ක් හා ගැණුම් මිල රුපියල් 300ක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

මහ බැංකුවේ විනිමය අනුපාත අනුව ඩොලරයක විකිණුම් මිල රුපියල් 308ක් හා ගැණුම් මිල රුපියල් 298ක් ලෙස සදහන් වෙයි.

Related posts

ඉන්දීය තෙල් ණය ඉවරයි.. ඉන්ධන ලබා දීමට සලාක ක‍්‍රමයක් ගේනවා..- බලශක්ති ඇමති

Shiran Viraj

මෛත‍්‍රිගෙන් හදිසි නිවේදනයක්.

Shiran Viraj

නඩත්තු මුදල් නොගෙවූ අයෙකුගේ සිරදඬුවම කපා හැරීමට රනිල් වික්‍රමසිංහ මහතා ගත් තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කරයි

Shiran Viraj
Translate »