mediahumanrights.lk
NewsPolitical

පොහොට්ටුව තිරප්පනෙන් විසිවෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනේ ප්‍රාදේශීය සභාව සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා ලයිස්තුව ප්‍රතික්ෂේප වී තිබෙනවා.
මීට පෙර පළාත් පාලන ආයතන 06ක් සඳහා එම පක්ෂය ඉදිරිපත් කළ නාමයෝජනා ලයිස්තු ප්‍රතික්ෂේප වුණා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

කළුතරින් විදුර පෙරමුණ ගනී

Shiran Viraj

නීතිවිරෝධී දැල් යොදාගෙන ධීවර කටයුතු වල නිරත වූ 3ක් අල්ලයි

Shiran Viraj

කැබිනට් සංශෝධනය අද.. පවිත‍්‍රා, දිනේෂ්, ජී.එල්, ලොකුගේ, ඩලස්, කෙහෙලිය නාමල් ජනාධිපති ලේකම් කාර්යාලයට..

Shiran Viraj
Translate »