27.2 C
Colombo
2026-07-05
mediahumanrights.lk
NewsPolitical

තැපැල් ඡන්දයට දින නියම වෙයි. – EXCLUSIVE

පුංචි ඡන්දයේ නාමයෝජනා බාර ගැනීම මේ වෙද්දී අවසන් වෙලා තියෙන්නේ. දැන් හැමෝම බලන් ඉන්නේ තැපැල් ඡන්ද තියෙන්නේ කවද්ද කියලා. සියත ප්‍රවෘත්ති අංශය කරපු විමසීමකදී මැතිවරණ කොමිසම තැපැල් ඡන්ද තියන දවස් කිව්වා.
මැතිවරණ රාජකාරිවල නිරතවෙන පොලීසිය, මැතිවරණ දෙපාර්තමේන්තුව සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල අයට තැපැල් ඡන්දය පැවැත්වෙන්නේ ජනවාරි 22 ක. එ් වගේම අනිකුත් රාජ්‍ය සේවකයින්ට ජනවාරි 25, 26 දවස්වල තැපැල් ඡන්ද විමසීම අාරම්භ වෙනවා. හැබැයි තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගන්නේ හෙට විතරයි.
(under the courtesy of siyathafm.lk news web)

Related posts

දෙවන තරගයට එන ඉන්දියාව ප්‍රබලයින් දෙදෙනෙක් විවේක ගන්වයි

Shiran Viraj

ඉරාන ජනාධිපති වෙනුවෙන් හෙට මෙරට ජාතික ශෝක දිනයක්..

Shiran Viraj

කොරෝනා නව ප්‍රභේදය ඉන්දියාවට ඇතුළුවේ – ආසාදිතයින් 6 ක් තහවුරුවේ

Shiran Viraj
Translate »