mediahumanrights.lk
Local NewsNews

අලුයම 5 සිට ගැස් එනතුරු පොලිම් වල….

නුවරඑලිය හාවාඑලිය ප්‍රදේශයේ ලිට්‍රෝ ගැස් පාරිභෝගිකයන් අලුයම 5 සිට ගැස් තොග ලැබෙනතුරු ගැස් එජන්ත අලෙවි නියෝජිත වෙලදසැල් ඉදිරිපිට රැදි සිටින අයුරු දක්නට ලැබින.

ගැස් පාරිභෝගිකයන් කියා සිටින්නේ දින කිහිපයක් තිස්සේ එම ගැස් අලෙවි නියෝජිත වෙලදසැල ඉදිරිපිට රැදි සිටියද ගැස් සිලින්ඩර් ලබාදෙනාවද නැද්ද යන්න පිලිබදව කිසිදු ප්‍රකාශයක් තමන්ට ලබා නොදෙන බවයි.

ගැස් ලබාගැනිමට පොලිම් වල රැදි සිටිම හේතුවෙන් තම රැකියාව පවා සිදු කර ගැනිමට නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇති බවද එම  ගැස් පාරිභෝගිකයන් කියා සිටිහ.

– හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

ඇෆ්ගනිස්තානයේ හදිසි රහස් ඝාතන රැල්ලක්

Shiran Viraj

"එස්.බී මහත්තයෝ අපි බඩගින්නට අසූචි කන්නේ නැහැ" විමල් වීරවංශ පිල් මාරු කරයිද ? විමල්ම කියයි .!

Shiran Viraj

පුංචි ඡන්දයේ පමාවෙන් ඩෙංගු වැඩි වෙනවා!

Shiran Viraj
Translate »