27.8 C
Colombo
2026-08-06
mediahumanrights.lk
International NewsNews

ග්වාතමාලාවේ භූ කම්පනයෙන් 3 ක් මරුට

බටහිර ග්වාතමාලාවේ සිදුවූ භූ කම්පනයකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.
පල්ලියක් කඩාවැටීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් ඇති අතර මෙක්සිකානු දේශසීමාව ආසන්නයේ කුඩා ගමක සිටි අනෙක් කාන්තාව කම්පනය නිසා ඇතිවූ හෘදයාබාධයකින් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
රිච්ටර් මාපකයේ 6.6ක ප්‍රලත්වයකින් සිදුවී ඇති භුමිකම්පනය හේතුවෙන් ගොඩනැගිලි කිහිපයකට හානි සිදුවී ඇති අතර ග්වාතමාලා නගරය ඇතුළු ප්‍රදේශ කිහිපයක විදුලිය ද විසන්ධි වී තිබේ.
භූමිකම්පනය මෙක්සිකෝව ඇතුළු අසල්වැසි රටවල් කිහිපයකට ද දැනී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
(under the courtesy of adaderana news web)

Related posts

ජනිත්ගේ දුටුදා කවුරු වෙනුවෙන්ද ?

Shiran Viraj

රුපියල ශක්තිමත් වුවද ජීවන වියදම අඩු වී නැති බවත් කුඩා ව්‍යාපාරිකයන් කඩා වැටී ඇති බවත් රවී කරුණානායක පවසයි

Shiran Viraj

අන්තිම තරග හතරේ ශ්‍රී ලංකා කණ්ඩායම අතහැරි උඩපන්දු ලැයිස්තුව මෙන්න

Shiran Viraj
Translate »