mediahumanrights.lk
Local News News

ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

නාවලපිටිය, දික්ඔය ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් විය.
නාවලපිටිය – කැටබුලාව ප්‍රදේශයේ දික්ඔය කෝවිලේ තේර් උත්සවය සඳහා පැමිණි පිරිසක් රාත්‍රී 12ට පමණ මෙලෙස අනතුරට ලක් වී ඇත.
අප වාර්තාකරු පැවසුවේ, අනතුරට පත් ත්‍රීරෝද රථය තුළ ළමුන් දෙදෙනෙකු ඇතුලු 7දෙනෙකු ගමන් කර ඇති බව ය.
අනතුරින් එක්අයෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තුවාල ලැබු 6දෙනෙකු දික්ඔය රෝහලට ඇතුළත් කර තිබේ.
 

 

Related posts

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර යළි වැසේ

Shiran Viraj

ඉන්දීය රුපියල් භාවිතයට පුද්ගලික බස් හිමියන් අනුමැතිය ඉල්ලයි…

Shiran Viraj

19 නිවැරදි කිරීම පමණක් නොව 13 -16 සංශෝධනවල භයානක ප‍්‍රතිපාදන ද අහෝසි කළ යුතුයි

Shiran Viraj