2026-09-04
mediahumanrights.lk
Local NewsNews

මහින්ද අති දැවැන්ත ගාළු මුවදොර පිටියේ ජනරැළියක් කැදවයි..

මෙවර මැයි දින රැළිය පැවැත්වීම සදහා ඒකාබද්ද විපක්‍ෂය විසින් කොලඹ ගාළුමුවදොර පිටිය ලබා දෙන ලෙස ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට ලිඛිත ඉල්ලීමක් කර තිබේ.
දැනට සතියකට පමණ පෙර මෙම ඉල්ලීම කලද මේ දක්වා ඊට ප‍්‍රතිචාර දක්වා නැති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති හිටපු ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.
මෙම රැළිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවද ඔහු පැවැසීය.

Related posts

කලකට පසු ජනාධිපති ඉහලින්ම අනුමතයි.. FB ගිණුමේ ‘Like’ වැස්සක්.. ‘Haha’ පසුබසී…

Shiran Viraj

ඇමරිකා බදුවලින් වාහන මිල යලි ඉහලට…

Shiran Viraj

මුලතිව් ගුවන් හමුදා කඳවුරෙහි නිරෝධායනය වු පිරිසක් නිවෙස්වලට

Shiran Viraj
Translate »