27.2 C
Colombo
2026-07-05
mediahumanrights.lk
Local NewsNews

ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

නාවලපිටිය, දික්ඔය ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් විය.
නාවලපිටිය – කැටබුලාව ප්‍රදේශයේ දික්ඔය කෝවිලේ තේර් උත්සවය සඳහා පැමිණි පිරිසක් රාත්‍රී 12ට පමණ මෙලෙස අනතුරට ලක් වී ඇත.
අප වාර්තාකරු පැවසුවේ, අනතුරට පත් ත්‍රීරෝද රථය තුළ ළමුන් දෙදෙනෙකු ඇතුලු 7දෙනෙකු ගමන් කර ඇති බව ය.
අනතුරින් එක්අයෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තුවාල ලැබු 6දෙනෙකු දික්ඔය රෝහලට ඇතුළත් කර තිබේ.
 

 

Related posts

සජිත්ගේ සිල්ලර වැඩවලට පාර්ලිමේන්තු කාලය දෙන්න එපා..

Shiran Viraj

ඒකාබද්ධ විපක්ෂයේ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ගැන තීරණය මීළඟ මධ්‍යම කාරක සභා රැස්වීමේදී

Shiran Viraj

ගෝලීය ආහාර අර්බුදයට සූදානම් වන්න: අගමැති මහින්දගෙන් රටටම දැනුම් දීමක්

Shiran Viraj
Translate »