මෙලොවට බිහිවූ රාත්තල් 15 ක යෝධ බබා – Video & PhotosShiran Viraj2017-03-16 by Shiran Viraj2017-03-160343 චීනයේ 35 හැවිරිදි මවක් රාත්තල් 15 කට ආසන්න බරක් ඇති යෝධ ළදරුවෙක් බිහිකළ පුවතක් වාර්තාවනවා. කැන්කැන් (Kang Kang) නමින් හඳුන්වන මෙම ළදරුවාගේ බර රාත්තල් 14.8... Read more
නාමල්ගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව අත්හිටුවයි!Shiran Viraj2017-03-16 by Shiran Viraj2017-03-160301 පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට විදේශ ගමන් තහනම් කරමින් පනවා තිබූ අධිකරණ නියෝගය තාවකාලිකව අත්හිටුවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා නියෝග කර තිබේ. සැකකාර... Read more
බරපතල වංචා ගැන මහින්දගෙන් ප‍්‍රශ්න කරන්න අද කැදවයි..Shiran Viraj2017-03-16 by Shiran Viraj2017-03-160264 බරපතල වංචා දුෂණ විමර්ෂණය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ප‍්‍රශ්න කිරීම සදහා අද දිනයේ කැදවීමක් කර තිබේ. ගිය... Read more
අලූත් ව්‍යවස්ථා මංගල සමළුවේදී චන්ද්‍රිකාට හූ තියයි… හූ තැබූ වියපත් මිනිසා තගාලා උස්සා එලියට විසි කරති..[Video]Shiran Viraj2017-03-16 by Shiran Viraj2017-03-160281 කොළඹ පදනම් ආයතනයේදී පැවති ‘නව ව්‍යවස්ථාවක් සදහා ජාතික ව්‍යාපාරයේ’ මංගල සැසිය දැඩි උණුසුම් තත්වයට පත් විය. එම සමුළුවට හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සහභාගී වීමත් සමග... Read more
සමනලීට සුචරිතවාදී ප්‍රතිරූපයක් ගොඩනගන්න වුවමනා නැතිලු…Shiran Viraj2017-03-16 by Shiran Viraj2017-03-160349 ‘ප්‍රේමය නම්’ වෙනස්‌ම අත්දැකීමක් කලා පවුලකින් පැවත ආවද ඇය එය ආභරණයක් කොට නොගෙන ඇගේ ගමන ඇගේ මාවතේ සීරුවට ගමන් කරන්නීය. විටෙක සුන්දරත්වය නිසාත් විටෙක රංගන... Read more
සම සුදු වෙන්න භාවිත කරන ආලේපන පාවිච්චිය පරිස්සමින්Shiran Viraj2017-03-16 by Shiran Viraj2017-03-160251 ... Read more
ඊයේ රාත්‍රියේ තද සුළඟක් – නිවාස 21 කට හානිShiran Viraj2017-03-16 by Shiran Viraj2017-03-160301 නුවරඑළිය, නානුඔය ප‍්‍රදේශය හරහා ඊයේ (15) රාති‍්‍රයේ හමාගිය තද සුළගකින් වතු නිවාස 21 කට අර්ධ හානි සිදුව තිබෙනවා. ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ අදාළ නිවාසවල වහලවල්... Read more
අම්මා-තාත්තා හොයන්න ලංකාවට ආ ස්වීඩනයේ ව්‍යාපාරික තරුණියShiran Viraj2017-03-16 by Shiran Viraj2017-03-160238 වසර තිස් දෙකකට පමණ පසු ස්වීඩනයේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික තරුණියක් ඇගේ මවුපියන් සොයන්නීය. වයස මාස හයේදී ස්වීඩන් ජාතික යුවළක් විසින් ඇය දරුකමට හදා... Read more
ශ්‍රී ලාංකිකයන් සහිත නැව මුදා ගන්න කණ්ඩායම් 04 ක් මෙහෙයුම් අරඹයිShiran Viraj2017-03-15 by Shiran Viraj2017-03-150275 සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගත් ශ‍්‍රී ලාංකික නැවියන් 08 දෙනා සහිත නෞකාව මුදා ගැනීම සඳහා රාජ්‍ය තාන්ත‍්‍රික මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. ශ‍්‍රි ලංකා රජය සමග... Read more
සවුදි යුව රජු ට්‍රම්ප් හමුවෙයි – මුස්ලිම් සංහිඳියාවකට එයිShiran Viraj2017-03-15 by Shiran Viraj2017-03-150280 සවුදි අරාබියේ සලමන් රජුගේ පුත් එම රාජ්‍යයේ යුව රජු මොහොමඩ් බින් සල්මන් ඇමරිකානු සංචාරයක යෙදී ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ 14 හමුවුණා. මේ කාලයේ මුස්ලිම් විරෝධී... Read more