මොහොමඞ් ඉර්ෆාන්ට වසරක තරග තහනමක්Shiran Viraj2017-03-30 by Shiran Viraj2017-03-300303 පකිස්තානු වේග පන්දු යවන ක‍්‍රීඩක මොහොමඞ් ඉර්ෆාන්ට වසරක තරග තහනමක් පනවා තිබෙනවා. පකිස්තානු සුපර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ දී තරග පාවා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පකිස්තානු ක‍්‍රිකට්... Read more
කෝපි කඩේට තිස් වසරයි ග්‍රාමසේවක ආරියසේන හඳුවල විස්තර කරයිShiran Viraj2017-03-30 by Shiran Viraj2017-03-300371 අප්‍රේල් මාසයේ 01 වැනිදාට ‘කෝපි කඩේ’ ටෙලි නාට්‍ය කතා මාලාවට වසර තිහකි. 1987 වසරේ ආරම්භ කරන ලද ‘කෝපි කඩේ’ කථාංග ටෙලි නාට්‍ය මාලාව අද වනවිටත්... Read more
ඇමති අකිලගේ නම විකුණූ නිළධාරියෙකුට වැඩ වරදියිShiran Viraj2017-03-30 by Shiran Viraj2017-03-300238 අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ මහජන සම්බන්ධතා නිලධාරී ලෙස කටයුතු කළ රංජන බණ්ඩාර නැමැත්තාගේ වැඩ තහනම් කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යවරයාගේ අත්සන ව්‍යාජ ලෙස යොදා ගනිමින්... Read more
කන්කසන්තුරේ වරායෙන් තෙල් ගොඩබායිShiran Viraj2017-03-30 by Shiran Viraj2017-03-300251 කන්කසන්තුරේ වරායෙන් ඛණිජ තෙල් ගොඩබෑම සදහා ඉදිරියේ දී කටයුතු කරන බව ඛණීජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ උතුරු පළාතට ඛණිජ... Read more
තවත් පිරමීඩ ජාවාරමක තොරතුරු හෙළි වෙයි – ව්‍යාපාරිකයින් 300ක් දැනටම හසුවෙලාShiran Viraj2017-03-30 by Shiran Viraj2017-03-300263 මෙරට සුඛෝපභෝගී සංචාරක හෝටල්වල සිය පවුලේ සාමාජිකයින් සමග දිනක් නොමිලේ ගත කිරීමට අවස්ථාව ලබා දෙන බවට පවසා ක‍්‍රියාත්මක වූ පිරමීඩ ජාවාරමක් සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත... Read more
විපක්ෂ නායකගේ සිග්නල් වැටීම ගැන දිනේෂ් කියයිShiran Viraj2017-03-29 by Shiran Viraj2017-03-290290 වත්මන් විපක්ෂ නායකවරයා අද වන විට ආණ්ඩුවේ සිග්නල් කණුවක් බවට පරිවර්තනය වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. ආණ්ඩුව විසින් ස්විචය දැමු විට ක්‍රියාත්මක... Read more
අපරීක්ෂාකාරී ළමා මරණ සඳහා අලාභ අයකර ගන්න නීති හදන්න පියවරShiran Viraj2017-03-29 by Shiran Viraj2017-03-290272 යම් තෙවන පාර්ශවයක නොසැලකිල්ල හෝ අපරීක්ෂාකාරී බව හේතුවෙන් බාලවයස්කාර දරුවෙකුගේ මරණය සිදුවූ විට අදාළ වගකිව යුතු පාර්ශවයෙන් එම දරුවාගේ මව්පියන්ට අලාභ හානි අයකර ගැනීමට හැකිවන... Read more
කොටුව දුම්රියපොළ බෝම්බ පිපුරුම – වසර 20ක සිර දඬුවම්Shiran Viraj2017-03-29 by Shiran Viraj2017-03-290322 2008 වසරේ කොටුව දුම්රියපොළේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදුකිරීමට කුමන්ත්‍රණ සිදුකළ බවට වරදකරු වූ පුද්ගලයෙකුට කොළඹ විශේෂ මහාධිකරණය විසින් වසර 20ක බරපතල වැඩ සහිතව සිර... Read more
සංචාරය අවලංගු කිරීම ගැන රැජිනිකාන්ත් ලිපියක් එවයිShiran Viraj2017-03-29 by Shiran Viraj2017-03-290264 තම ශ්‍රී ලංකා සංචාරය අවලංගු කිරීම පිළිබඳ දකුණු ඉන්දිය සුපිරි නළු රැජිනිකාන්ත් ශ්‍රී ලාංකික දෙමළ ජනතාව වෙත ලිපියක් යොමුකර තිබේ. යාපනය ප්‍රදේශයේ ඉදිකරන ලද නව... Read more
රට නොබෙදා බලය බෙදීමේ වැඩපිළිවෙලට සියල්ලගේ සහය හිමිව තිබෙනවාShiran Viraj2017-03-29 by Shiran Viraj2017-03-290267 ඒකීය රටක් තුළ රට නොබෙදා බලය බෙදීමේ වැඩපිළිවෙල සඳහා සියලු දෙනාගේ සහයෝගය හිමිව ඇති බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජනවර්ග අතර... Read more