තිලංගගෙන් සූරියවැව ක‍්‍රීඩාංගණයට කොළ එළියක්Shiran Viraj2017-05-23 by Shiran Viraj2017-05-230265 සිම්බාබ්වේ සහ ශ‍්‍රී ලංකාව අතර එක්දින ක‍්‍රිකට් තරග 03ක් හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේ පැවැත්වීමට තීරණය වී තිබෙනවා. තිලංග සුමතිපාල ප‍්‍රමුඛ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ... Read more
ඇමති සංශෝධනය නිසා පාර්ලිමේන්තුවත් වෙනස් වෙයි – ඇමති මාරපනට ආණ්ඩුවේ ඉදිරිපෙළ අසුනක්Shiran Viraj2017-05-23 by Shiran Viraj2017-05-230246 ජාතික ආණ්ඩුවේ පළමු අමාත්‍ය මණ්ඩල සංශෝධනයත් සමග පාර්ලිමේන්තුවේ ආසන පැනවීමේද වෙනසක් සිදුව තිබෙනවා. පාර්ලිමේන්තුවේ වේත‍්‍රධාරී කාර්යාලය ප‍්‍රකාශ කළේ මන්ත‍්‍රීවරයෙකුව සිට සංවර්ධන කාර්යයන් පිලිබඳ අමාත්‍යවරයා ලෙස... Read more
මාවනැල්ලේ පස් කන්දක් කඩා වැටීමෙන් තිදෙනෙකු යටවෙයි – එක් අයෙක් මරුටShiran Viraj2017-05-23 by Shiran Viraj2017-05-230255 මාවනැල්ල ප්‍රදේශයේ ඉදිකිරීම් ස්ථානයක පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයින් තිදෙනෙක් එයට යටවී තිබෙන බව වාර්තා වෙනවා. අනතුරෙන් එක් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි පැවසෙන්නේ. මේ... Read more
රවී මාරුව බැඳුම්කර පත්තරේටත් බලපාලාShiran Viraj2017-05-23 by Shiran Viraj2017-05-230259 රවී කරුණානායක මහතා මුදල් අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීම බැඳුම්කර වංචාවෙන් උපයාගත් මුදලින් ආරම්භ කළ බව කියන නව පුවත් පතටද බලපා ඇතැයි වාර්තා වේ. කෙසේවුවද, පසුගිය... Read more
කේරළ ගංජා කිලෝ 58ක් වැන් රථයකින් මතුවෙයිShiran Viraj2017-05-23 by Shiran Viraj2017-05-230256 රුපියල් ලක්ෂ 58ක් පමණ වටිනා කේරළ ගංජා කිලෝ ග‍්‍රැම් 58ක් වැන් රථයකින් ප‍්‍රවාහනය කල බව කියන පුද්ගලයෙකු මාචදම්පේ සුරාබදු කාර්යාලයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.... Read more
සිවාජිලිංගම්ගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්Shiran Viraj2017-05-23 by Shiran Viraj2017-05-230212 යුද්ධයෙන් මිය ගිය දෙමළ ජනතාව සිහි කරමින් පැවැත්වුණු සැමරුම් වැඩටහන්වලට එරෙහිව ක‍්‍රියාත්මකවූ තර්ජන සහ බියවැද්දවීම් පිළිබඳ ජිනීවා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන බව උතුරු පළාත්... Read more
බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට ගියොත් වෙන දේවල් මෙන්නShiran Viraj2017-05-23 by Shiran Viraj2017-05-230268 බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට යන්න ගිහින් මුහුද මැද ඔබේ අහිංසක සිහින බොඳ කරගන්න එපා එසේනම් ඔබේ රැවටී අවසානයි. ඔවුන් සමගින් බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට ගිය කිසිවෙක් මෙතෙක ඒ රටට... Read more
මාවනැල්ලේ පස් කන්දක් කඩා වැටෙයිShiran Viraj2017-05-23 by Shiran Viraj2017-05-230252 මාවනැල්ල නගරයේ පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු යට වී එක් අයෙකු බේරා ගෙන මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි. පස් කන්දට යට... Read more
අහස දිහා බලා සුභ පතන්න කියා යකඩ යකා එක්කම අවසන් ගමන් ගිය බිෂාන් – PhotosShiran Viraj2017-05-23 by Shiran Viraj2017-05-230252 ආගමික වැඩසටහන් වළදීත් මූලික වී වැඩ කටයුතු කරන ශිෂ්‍යයෙක්ලු… සාක්කුවේ තිබූ කොළකැබැල්ලක ඔහුගේ පියාගේ දුරකථන අංකය සහ ලිපිනය ලියලා… අනුරාධපුර නගරයේ පාසලක සිසුවෙකු අද (22)... Read more
ට්‍රම්ප්ගේ ගෙදර ප්‍රශ්නයක් – ප්‍රසිද්ධියේම බිරිඳ ඔහුගේ අත ගසාදමයි – Video & PhotosShiran Viraj2017-05-23 by Shiran Viraj2017-05-230288 අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ප්‍රථම නිළ විදෙස් සංචාරයේ දෙවන අදියර ලෙස ඊශ්‍රායලයේ ටෙල් – අවිව් නුවරට පැමිණි අවස්ථාවේදි වුණු විශේෂ සිදූවීමක් ගැන විදෙස් මාධ්‍ය... Read more