26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
Local NewsNews

වෛද්‍ය සභාව ගොනු කළ පෙත්සම අද විභාග වෙයි

මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව ගොනු කළ අභියාචනා පෙත්සම අද (01) ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතයි.
ඒ, අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප් ප‍්‍රමුඛ ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේයි.
සයිටම් වෛද්‍ය විද්‍යාලයේ උපාධිය සම්පූර්ණ කරන සිසුන්ට ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීමට කිසිඳු බාධාවක් නොමැති බවට අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව අත්හිටුවන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

"කසල එකතු කරන්න හමුදාව දෙන්නේ නැහැ"

Shiran Viraj

දිනෙත් බිරිය නැත්නම් තෝර ගන්න දේ දැන්මම තීරණය කරලා

Shiran Viraj

වැලිසර කදවුරේ කොරෝනා පාලනය අමාරුයි.. එහි තත්වය ඇමරිකාව, එංගලන්තය වගේ..- වසංගත රෝග අංශ ප‍්‍රධානී

Shiran Viraj
Translate »