mediahumanrights.lk
International NewsNews

විපතට පත් ලාංකිකයින් ගැන පුටින් කණගාටු වෙයි

අයහපත් කාලගුණ තත්ත්වයෙන් විපතට පත් ශ්‍රී  ලාංකිකයින් වෙත රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් මහතා සිය කණගාටුව පළ කර තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පණිවිඩයක් යොමුකරමින් රුසියානු ජනාධිපතිවරයා සිය කණගාටුව පළ කර ඇති බව සඳහන්ය.
ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් වෙනුවෙන් සිය ශෝකය පළ කර ඇති රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් මහතා තුවාල ලැබු පුද්ගලයින්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර තිබේ.
(under the courtesy of adaderana news web)

Related posts

කුසල් සහ මැතිව්ස් සුපිරි ඉනිමක් ගොඩ නගයි

Shiran Viraj

හිස් ගෑස් සිලින්ඩරය කළු කඩේ රුපියල් 15000-20000 පනී….

Shiran Viraj

විවාහකයා සමග කැමැත්තෙන් එකට හිටිය ප්‍රසිද්ධ පාසලක 13 හැවිරිදි සිසුවියට අන්තිමට වෙච්ච දේ

Shiran Viraj
Translate »