29.5 C
Colombo
2026-09-27
mediahumanrights.lk
News

"මෝරා" ගියත් වැස්ස නිසා වෙන්න යන දේ මෙන්න

බෙංගාල බොක්කේ පැවති “මෝරා” සුළිකුණාටුව දිවයිනෙන් ඉවත්ව යාම නිසා සුලන් හා වැසි තත්වයක් සහ මුහුදේ සුළන් වේගය පැයට කිලෝමීටර්  70-80 අතර වේගයකින් වැඩි වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
මේ හේතුවෙන් ධිවරයින්ට සැලකිලිමත්වන ලෙසයි එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේ.
(under the courtesy of hirunews news web)

Related posts

අපොස සාමාන්‍ය පෙළ පැවැත්වෙන දිනය පිළිබඳ අවසන් තීන්දුව අද හෝ හෙට – අධ්‍යාපන අමාත්‍ය

Shiran Viraj

අකර්මණ්‍ය වූ හදවතක් පැයක් තුල යළි පණ ගැන්වීමට හැකි වෛද්‍ය උපකරණයක් හඳුන්වා දෙයි

Shiran Viraj

යාපනය මහාධිකරණ විනිසුරුවරයාට වෙඩි තැබූ සැකකරු 16 දක්වා යළි රිමාන්ඩ්

Shiran Viraj
Translate »