31.7 C
Colombo
2026-09-27
mediahumanrights.lk
Local NewsNews

දිස්ත‍්‍රික්ක 08ක සියලූම පාසල් වසා දැමෙයි

පවතින ආපදා තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත‍්‍රික්ක 08ක සියලූම පාසල් ඉදිරි දින 04දී වසා දැමීමට රජය තිරණය කර තිබෙනවා.
ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර, කෑගල්ල. කළුතර, කොළඹ සහ ගම්පහ යන දිස්ත‍්‍රික්කවල පාසල් එලෙස වසා තැබෙනු ඇති.
ආපදා කලමණාකරණ මධ්‍යස්ථානයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී අධ්‍යාපන අමාත්‍ය අඛිල විරාජ් කාරියවසම් මේ බව සඳහන් කළා.
(under the courtesy of nethfm news web)

Related posts

දුම්රිය ගමනාගමනය දින 2ක් නවතා දැමේ

Shiran Viraj

ජනපති දියණියගේ ව්‍යාජ අස්සනින් ලිපියක් සැකසූ දෙදෙනා රිමාන්ඩ්

Shiran Viraj

මුලතිව් නගරයේ සියලු දෙනා නගරය හැර යයි – හේතුව මෙන්න – මොනවද මේ වෙන්න යන්නේ

Shiran Viraj
Translate »