නාට්‍ය නරඹන්නේ නැති අය විනිශ්චය කිරීම අභාග්‍යයක් පි‍්‍රයංකර රත්නායකShiran Viraj2017-06-07 by Shiran Viraj2017-06-070370 කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලා අංශයේ අංශ ප්‍රධානී ලෙස කටයුතු කරන ප්‍රියංකර රත්නායක මේ දිනවල අප හමුවට පිවිසෙන්නේ නළු භූමිකාව ඔස්සේ ය. ඔහු රඟපෑ... Read more
ජාති ජාතිත් පිරිමි ගැනම හිතන ජින්ජර්Shiran Viraj2017-06-07 by Shiran Viraj2017-06-070300 ජින්ජර් ජාති ජාති පිරිමි කවුරු ගැනද මේ කියන්න හදන්නේ? ඔක්‌කොම පිරිමි ගැන තමයි ඉතිං….චන්ද්‍රදාස ප්‍රනාන්දු තමයි මේ ගීතය ලියන්නේ. සුනිල් පෙරේරාගේ ගීත හුඟක් ලිව්වෙත් ඔහු.... Read more
ආර්ථික වර්ධනය ගැන ලෝක බැංකුවෙන් නව වාර්තාවක්Shiran Viraj2017-06-06 by Shiran Viraj2017-06-060262 ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය මේ වසරේදී සියයට 4.7 දක්වා ඉහළ යනු ඇති බව ලෝක බැංකුව පවසනවා. ගෝලීය ආර්ථික ප්‍රවනතා පිළිබදව ලෝක බැංකුව මගින් නිකුත්... Read more
ඔස්ට්‍රේලියානු බංග්ලාදේශ තරගය ජය පරාජයෙන් තොරයිShiran Viraj2017-06-06 by Shiran Viraj2017-06-060255 ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ. වර්ෂාවෙන් තරගයට බාධා එල්ල වීම හේතුවෙන්... Read more
ෆ්ලොරිඩාහි සිදුවු වෙඩි තැබීමෙන් පුද්ගලයින් 5 ක් මරුටShiran Viraj2017-06-06 by Shiran Viraj2017-06-060242 අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ෆ්ලෝරිඩාහි, ඕලන්ඩෝහි සේවා ස්ථානයකදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා... Read more
අද රජයේ සමහර ඇමතිවරු "'බනානා චක්‍රවර්තීන්" වෙලාShiran Viraj2017-06-05 by Shiran Viraj2017-06-050267 අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අසරණතාවයට ලක් වු ජනතාවට සහන සැලසීමේ දී රජයේ ඇතැම් ඇමතිවරු බනානා චක්‍රවර්තීන් ලෙස කෙසෙල් බෙදමින් සිටින බවත් අවශ්‍ය වන්නේ සැබෑ ලෙසම... Read more
ගංවතුරෙන් හානියට පත් නිවාස කඩිනමින් යථා තත්වයට පත් කරනවා – එරාන් වික‍්‍රමරත්න කියයිShiran Viraj2017-06-05 by Shiran Viraj2017-06-050288 ගංවතුරෙන් හානියට පත් නිවාස සහ මාර්ග කඩිනමින් යථා තත්වයට පත් කිරීම සඳහා පියවර ගනිමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික‍්‍රමරත්න පවසනවා. මංගල සමරවීර අමාත්‍යවරයාගේ... Read more
කාලගුණ බාධාවෙන් මාළු මිලත් ඉහළටShiran Viraj2017-06-05 by Shiran Viraj2017-06-050282 මත්ස්‍ය අස්වැන්න හිගවීම හේතුවෙන් මාළු මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා. පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණ වෙළඳ සංගමයේ සභාපති ජයසිරි වික‍්‍රමආරච්චි පැවසුවේ පවතින දැඩි සුළං සහිත කාලගුණ තත්වය... Read more
යක්කලමුල්ලේ දී පුද්ගලයෙකු ඝාතනය කරයිShiran Viraj2017-06-05 by Shiran Viraj2017-06-050276 යක්කලමුල්ල බෙරණාගොඩ ප‍්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. පොලිසිය සඳහන් කළේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවයි.... Read more
8 හැවිරිදි දියණියට කථිකාචාර්ය පියා කළ නරුම වැඩේShiran Viraj2017-06-05 by Shiran Viraj2017-06-050318 සිය 8 හැවිරිදි දියණියට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකළ බව කියන විශ්වවිද්‍යාලය කථිකාචාර්යවරයකු පසුගියදා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. 43 හැවිරිදි සැකකරු බොරැල්ල මැනිං ටවුන් ප්‍රදේශයේ... Read more