mediahumanrights.lk
NewsSportsSports News

පළමු අවසන් පූර්ව තරඟය අද

අයි.සී.සී. ශූරයන්ගේ කුසලාන තරගාවලියේ පළමු අර්ධ අවසන් තරඟය අද එංගලන්තය සහ පාකිස්තානය අතර කාඩිෆ් හිදී පැවැත්වෙනවා.
මෙම තරඟයෙන් ජය ගන්නා කණ්ඩායම හෙට ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන අර්ධ අවසන් තරඟයෙන් ජය ගන්නා කණ්ඩායම සමඟ මේ මස 18 වන දා තරඟ වදිනු ඇති.
එංගලන්ත කණ්ඩායමේ කිසිදු වෙනසක් සිදුකර නොමැති අතර පාකිස්තාන කණ්ඩායමට දඟ පන්දු යවන සබාබ් ඛාන් කැදවා තිබෙනවා.
(under the courtesy of hirunews news web)

Related posts

නව ලිබරල් කේවට්ටයන් පිරිසක් නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමට සැරසෙන බව පුබුදු ජයගොඩ මහතා පවසයි

Shiran Viraj

ඉන්දීය ධිවරයෝ කල්පිටියත් අල්ලති.. ආණ්ඩුව සද්ද නෑ…

Shiran Viraj

තැන් තැන් වල කුණු දැමූ 450ක් අත්අඩංගුවට

Shiran Viraj
Translate »