පොදු ප්‍රවාහන සේවාවල ලිංගික හිංසනයට එරෙහිව පොලිසියShiran Viraj2017-02-15 by Shiran Viraj2017-02-150199මහමගදී, පොදු ප්‍රවාහන සේවාවලදී සහ සේවා ස්ථානවලදීත් ශ්‍රී ලංකාවේ කාන්තාවෝ නිරන්තරයෙන් ලිංගික හිංසනවලට ගොදුරු වෙති. මේ තත්වයට වැට බැඳීම පිණිස, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය...Read more
පෙම්වතුන් අත්අඩංගුවට ගැනීම ගැන ශ්‍රී ලංකා පොලිසියShiran Viraj2017-02-15 by Shiran Viraj2017-02-150204පෙම්වතුන්ගේ දිනයේ පෙම්වතුන් ගැවසෙන ස්ථාන වටලා ඔවුන් අත්අඩංගුවට ගැනීමේ කිසිදු සූදානමක් නොමැති බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි ඒ...Read more
"FCID යට බයවෙන්න එපා"Shiran Viraj2017-02-15 by Shiran Viraj2017-02-150195පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට බියෙන් ඇතැම් රාජ්‍ය නිලධාරීන් නිසි පරිදි සිය රාජකාරි කටයුතු ඉටුකිරීමට මැළිකමක් දක්වන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි. ඇමතිවරයා ඒ බව...Read more
සසිකලාට සිර දඩුවම්Shiran Viraj2017-02-15 by Shiran Viraj2017-02-150215තමිල්නාඩු ප්‍රාන්තයේ පාලක පක්ෂයේ ලේකම්වරියවන සසිකලා නඩරාජන්ට එරෙහිව එල්ල වී තිබූ මූල්‍ය අපචාර චෝදනාවලට ඇය වැරදිකාරිය බව තීන්දු කළ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය, ඇයට සිව් වසරක සිර...Read more
IPL වෙන්දේසියේ දී ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් රැසකට කෝටි ගණනින් ලංසුShiran Viraj2017-02-15 by Shiran Viraj2017-02-1501752017 ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟාවලියේ එක් එක් කණ්ඩායම සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීම වෙනුවෙන් පවත්වන ක්‍රීඩක වෙන්දේසිය ලබන 20 වැනිදා බැංගලෝරයේ දී පැවැත්වීමට නියමිතය. මෙවර වෙන්දේසියේ...Read more
මහ ඇමැති පුටුවට පෙරුම් පිරූ ශෂිකලා වසර 4 ක් සිරගෙටShiran Viraj2017-02-15 by Shiran Viraj2017-02-150196තමිල්නාඩු මහ ඇමැතිනිය වීමට පෙරුම්පුරමින් සිටි ශෂිකලාගේ බලාපොරොත්තු සුන්කරමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (14 දා) ඇයට වසර හතරක සිර දඬුවමක් හා ඉන්දීය රුපියල් කෝටි 10...Read more
හොර කාර් තොගයෙන් කෝටි 655 බදු වංචාවක්….Shiran Viraj2017-02-15 by Shiran Viraj2017-02-150174 මිනුවන්ගොඩ වාහන එකලස් කිරීමේ ආයතනය ඇමැති මණ්‌ඩලයද නොමඟ යවමින් ව්‍යාජ ලිපි ලේඛන මත පවත්වාගෙන ගිය මුළුමනින්ම නීති විරෝධී ආයතනයක් බව ශ්‍රී ලංකා රේගුවේ නිදහස් සේවක...Read more
සිරුර සිහින් කරගන්න කැමතිද? එහෙනම් මේවා ආහාරයට ගන්නShiran Viraj2017-02-14 by Shiran Viraj2017-02-140409කොපමණ කෑම අඩු කළත් මහත් වීම අඩු නැහැ. මෙය අද බොහෝ අයට තිඛෙන ගැටලුවක්. ඇයි මෙහෙම වෙන්නේ? සිරුර සිහින් කර ගැනීමට කෑම අඩු කිරීම ප්‍රමාණවත්...Read more
උතුරේ කිසිදු ඉඩමක් හමුදාවට දෙන්නේ නෑ.. – විග්නේෂ්වරන් නිල වශයෙන් කියයි..Shiran Viraj2017-02-14 by Shiran Viraj2017-02-140185උතුරේ කිසිදු ඉඩමක් ආරක්‍ෂක හමුදාවට පවරා ගැනීමට ඉඩ නොදෙන බවත් පලාලි ගුවන් තොටුපළ පුළුල් කිරීම අනුමත නොකරන බවත් උතුරු මහ ඇමැති සී. විග්නේෂ්වරන් මහතා විසින්...Read more
අපි ඉවසලා රතු කට්ටත් දැන් පැනලා තියෙන්නේ, පෙබරවාරි මාසෙන් පස්සේ කොළඹ කුණූ කොළොන්නාවට ගේන්න ඉඩ දෙන්නේ නෑ…Shiran Viraj2017-02-14 by Shiran Viraj2017-02-140233‘අපි ඉවසලා රතු කට්ටත් දැන් පැනලා තියෙන්නේල පෙබරවාරි මාසෙන් පස්සේ කොළඹ කුණූ කොළොන්නාවට ගේන්න ඉඩ දෙන්නේ නෑ’ යයි පාර්ලිමේන්තු මන්ත්රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි. ඹහු...Read more