31.1 C
Colombo
2026-09-09
mediahumanrights.lk
Local NewsNews

ගංජා ජාවාරම්කරුවන් තුන් දෙනෙකු රත්නපුරයේදී අත්අඩංගුවට

රත්නපුර, කල්තොට ප්‍රදේශයේදී ගංජා ජාවාරම්කරුවන් තුන්දෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, රත්නපුර විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය උපාය දූතයන් යොදවා සිදුකළ වැටලීමකදීයි.
ඔවුන් සතුව තිබී ගංජා කිලෝග්‍රෑම් 14 කට ආසන්න ප්‍රමාණයක්ද සොයා ගැණුනු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
සැකකරුවන් වයස අවුරුදු 40, 41 සහ 42 වන වියේ පසුවන කල්තොට සහ හම්ඛෙගමුව ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.
ඔවුන් අද බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
(under the courtesy of nethfm news web)

Related posts

මහර බන්ධනාගාරයේ සිදුවීමට සජිත් කොමිසමක් ඉල්ලයි

Shiran Viraj

බතික් ඇමතිකම් හදලා අපව විහිළුකාරයන් කලේ බැසිල්..- දයාසිරිගෙන් බැසිල්ට සැර පහරක්..

Shiran Viraj

ජනපති-රනිල් රහසේ සාකච්චාවක්…

Shiran Viraj
Translate »