පළමු වතාවට ලංකාවේ ලොතරැයි දැන් පිටරට විකුණන්න හදන්නේ – දයාසිරිShiran Viraj2017-06-13 by Shiran Viraj2017-06-130237 කැබිනට් සංශෝධනයෙන් අනතුරුව අමාත්‍යවරුන්ට වෙන්කළ අමාත්‍යාංශ විෂයපථ සම්බන්ධයෙන් අද දිනයේත් දේශපාලන නියෝජිතයින් විවිධ අදහස් පළකලා. – දයාසිරි ජයසේකර – අර රවී කරුණානායක අපේ හිටපු මුදල්... Read more
නීතියේ ස්වාධීනත්වය තහවුරු කරන්න රජය පියවර ගෙන තිබෙනවාShiran Viraj2017-06-13 by Shiran Viraj2017-06-130259 අධිකරණය සහ නීතියේ ස්වාධීනත්වය තහවුරු කිරීම උදෙසා වත්මන් රජය වැදගත් පියවර රැසක් ක්‍රියාත්මක කර ඇති බව ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාත ආරියසිංහ මහතා පවසයි.... Read more
මේ දවස් වල මොකද කරන්නේ? මංජුල වැල්ලවත්තShiran Viraj2017-06-13 by Shiran Viraj2017-06-130243 01. මේ දවස්වල මොකද කරන්නෙ? දිගුකලකට පසු මගේ අලූත්ම නිර්මාණය දුක සඟවන ගීතය රසිකයින්ට තිලින කිරීමට මේ දිනවල සූදානම් වෙමින් සිටිනවා. 02. ඇයි නිහ~ව සිටියේ?... Read more
ඊයේ තරගයෙන් පසු තිසරට ද්විත්ව පුරවැසිභාවය ?Shiran Viraj2017-06-13 by Shiran Viraj2017-06-130262 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජයට හේතුව තිසර පෙරේරා බවට ෆේස්බුක් සමාජජාලය ඔස්සේ මේවන විට බොහෝදෙනා අදහස් දක්වනවා. ඒ ලසිත් මාලිංග පන්දුයවමින් සිටියදී තිසර පෙරේරා අතින්... Read more
කඳුලැස්‌ස සහ සහිඳලුනුවලින් සුදු කබරවලට ආලේපයක්Shiran Viraj2017-06-13 by Shiran Viraj2017-06-130312 ප්‍රශ්නය – වැසි සමය එළඹ තිබෙනවා. මෙවැනි වකවානුවකදී සුදු කබර රෝග තත්ත්වය වැඩි වෙනවාද? වෛද්‍ය ශ්‍රී ලක්‌මාල් සුගතදාස – සාමාන්‍යයෙන් සුදු කබර රෝග තත්ත්වය වැඩි... Read more
ට්‍රම්ප්ගේ සංචාර තහනමට අධිකරණයෙන් යළි වාරණShiran Viraj2017-06-13 by Shiran Viraj2017-06-130218 මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල් 6කින් ඇමරිකාවට පැමිණෙන සංචාරකයන් සීමා කිරීම සඳහා ට්‍රම්ප් පරිපාලනය විසින් යළි ඉදිරිපත් කළ නියෝගයට පවතින වාරණය ඇමරිකානු අභියාචනාධිකරණය ඊයේ තහවුරු කළා.... Read more
පකිස්ථානයට කඩුලු 3ක ජයක්Shiran Viraj2017-06-13 by Shiran Viraj2017-06-130215 ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථාන කණ්ඩායම අතර අද පැවති තරඟයේ ජයග්‍රහණය පකිස්ථානු කණ්ඩායමට හිමි විය. ඒ අනුව පකිස්ථාන කණ්ඩායම කඩුලු 7ක්... Read more
දිවුලපිටිය ප්‍රදේශයේ බරපතල ලෙස මත්ද්‍රව්‍ය ව්‍යාප්තවෙලාShiran Viraj2017-06-13 by Shiran Viraj2017-06-130250 ගම්පහ දිවුලපිටිය ප්‍රදේශයේ බරපතල ලෙස මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වීම සිදුව ඇති බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මෙය පාලනය කිරීම සඳහා මහජනතාවගේ... Read more
ජාතීවාදී ගැටුම් ඇති වන ලෙස කටයුතු කිරීම නතර කළ යුතුයිShiran Viraj2017-06-13 by Shiran Viraj2017-06-130274 ජාතීවාදී ගැටුම් ඇති වන ලෙස කටයුතු කිරීම රජය නතර කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ වත්මන් රජයේ ඇතැම් අමාත්‍යවරුන් ... Read more
කෝටියකට අධික රත්‍රං තොගයක් සමඟ ගුවන් සෙබලෙකු කටුනායකදී අත්අඩංගුවටShiran Viraj2017-06-13 by Shiran Viraj2017-06-130281 රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් රත්‍රං තොගයක් නීති විරෝධීව රටින් පිට කිරීමට උත්සහ කළ බව කියන ගුවන් හමුදා සෙබළෙකු කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපලේ දී... Read more